Friday, April 12, 2024

Ashok Leyland Commet Minor modified bus from SLTB Bandarawela depot

This photo was taken on April 06, 2024, in Dambethanna, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Comet Minor modified bus (GD-9921) near the lake Richmond on the Haputhale Dambethanna road. The bus acquired to Ruhnu bus company's Tangalle depot fleet in 2001. Recently transfferd to the Bandarawela depot due to timetable requiremnets. This photo was taken in April 2024 while it was allocated for the service between Bandarawela and Dambethanna under the route number 326. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හපුතලේ දඹේතැන්න මාර්ගයේ ලේක් රිච්මන්ඩ් අසල දී. 2001 වසරේ ධාවනයට එක් වී ඇති රථය රුහුණු බස් සමාගමේ තංගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන ධාවන අවශ්‍යතා මත මෙලෙස බණ්ඩාරවෙල ඩිපෝව වෙත ලබා දී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 326 යටතේ බණ්ඩාරවෙල සිට දඹේතැන්න බලා ධාවනය වෙමින් තිබුණි.

No comments:

Post a Comment