 |
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210. Click on the image for full size picture. |
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Lanka Ashok Leyland Viking bus (HG 81 / 62-2154) at the Homagama SLTB bus stand. Body built by Lanka Ashok Leyland Ltd. Acquired in 1995 under the Peoplized Transport Service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, ලංකා අශෝක් ලේලන්ඩ් බස් රථයක් හෝමාගම බස් නැවතුමේ දී. 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතු වන මෙම බස් රථ වල බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී නිපදවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 299 ඔස්සේ හෝමාගම හා ලෙනගල අතර ධාවනයට යොදවා තිබුණි.
2018 අප්‍රේල් මස 20 වන දින යාවත්කාලීනය:
1977 වසරේ දෙසැම්බර් මස ශ්‍රී ලං.ම.ග.ම. මගින් ඉදි කරන ලද හෝමාගම බස් නැවතුම්පොල, මේ වන විට කඩා ඉවත් කර ඇති අතර සියලුම බස් රථ එක් නැවතුමකට යොමු කර ඇත.