Showing posts with label schoolB. Show all posts
Showing posts with label schoolB. Show all posts

Sunday, August 16, 2026

Ashok Leyland Viking 222 Hino Power bus from SLTB Horowpothana Depot

This photo was taken on July 28, 2026, in Horowpothana, North Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana Depot Ashok Leyland Viking 222 Hino Power bus (HP 21 / NA-3474) photographed in Horowpothana town on 28 July 2026. This bus was fully manufactured in India and was acquired by Horowpothana Depot in 2006. At the time of this photograph, the bus was operating a local service from Kiwlekada to Anuradhapura via Horowpothana. The bus is painted in the distinctive yellow colour scheme used for buses assigned to school transport services under the Sisu Seriya programme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හොරොව්පොතාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් 2026 ජූලි මස 28 දින හොරොව්පොතාන නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිව්ලේකඩ සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබුණි. සිසු සැරිය වැඩසටහන යටතේ පාසල් ප්‍රවාහන සේවා සඳහා යොදවා ඇති බස් රථ සඳහා භාවිතා කරන සුවිශේෂී කහ පැහැති වර්ණ පටිපාටියෙන් බස් රථය වර්ණාලේප කර ඇත.

Sunday, July 21, 2024

Colombo Rider Ashok Leyland Viking 193 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Colombo Rider Ashok Leyland Viking 193 (PL 73 / 63-4571) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the RRBC fleet in 2000.  This photo was taken in June 2013 while Allocated for the services between Nawa Nagaraya and Kaduruwela on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේදී රජරට බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. 2013 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නවනගරය හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, June 15, 2024

ISUZU U-LV324K bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, ISUZU U-LV324K bus (NA-1725) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. This photo was taken in August 2014 while it was allocated for the services between Kawarakkulama and Anuradhapura under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ISUZU U-LV324K වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් මෙරටට ලැබී ඇත. 2014 වසරේ අගෝස්තු මස 28 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කවරක්කුලම හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණි. මැදවච්චිය ප්‍රාදේශීය වැඩපොළේදී සිදු කරන ලද බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස එවකට සිසු සැරිය වර්ණය යටතේ වර්ණ ගන්වා ධාවනයට සපයා තිබුණි.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, September 12, 2022

Ashok Leyland Lynx 3900 bus from SLTB Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyalnd Lynx 3900 bus (TG 16 / NB-5464) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2019 while it was allocated for the services between Kirinda and Tangalle under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2019 වසරේ මැයි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ කිරින්ද හා තංගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Lynx 3900
Coach builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 3900 mm
Steering type :- Power
Seating capacity :- 33
Year of manufacture :- 2013
No of buses :- 283
SLTB type :- D 
Status :- In service

Information as at 12.09.2022

Tuesday, January 19, 2021

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (GE-0530) at the Galle face green. Body built by Utkal coach builders in India and acquired to the fleet in 2001. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ Utkal සමාගම මගින් බඳ සකසා 2001 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 

Tuesday, September 29, 2020

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Meethotamulla depot

This photo was taken on September 07, 2020, in Bambalapitiya, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition (MM 34 / NA-6989) at the Bambalapitya junction. The bus acquired to the SLTB fleet in 2008. Allocated for the services between Bambalapitiya and Dematagoda under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. 2008 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇති ප්‍රථම අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි බඳ රුබී සමාගම මගින් නිමවා ඇත්තේ ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලවය. වත්මන් රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුවකට අනුව පාසල් ධාවන වාර සඳහා ධාවනය වන බස් රථ (සිසු සැරිය බස් රථ) වෙන් කොට හඳුනා ගැනීම සඳහා මෙලෙස කහ වර්ණ ගන්වා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ බම්බලපිටිය හා දෙමටගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.