Showing posts with label BW. Show all posts
Showing posts with label BW. Show all posts

Friday, July 31, 2026

SRILANGAMA bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on July 12, 2017, in Bnadarawela, Uva, LK, using a HUAWEI NMO-L31.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela Depot TATA LP 1210/42 bus (BW 05 / 30ශ්‍රී3124) photographed in Bandarawela on 12 July 2017. This classic SLTB Type C bus, built by the Central Workshop, Ekala on a TATA LP 1210/42 chassis, was manufactured in India in 1983 and registered on 1 September 1983. The bus was originally allocated to Negombo Depot before being transferred to Bandarawela Depot, where it continued to provide reliable passenger transport for many years. At the time this photograph was taken, the bus was operating on a local service between Boralanda and Bandarawela, representing one of the long-serving TATA buses that played a significant role in Sri Lanka's public transport system during the 1980s and beyond. Photo by Achinthya Sithuranaka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් 2017 වසරේ ජුලි මස 12 වන දින බණ්ඩාරවෙල දී. ශ්‍රීලංගම ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ඇති රථය 1983 වසරේ ශ්‍රී ලංගම මීගමුව ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බොරලන්ද හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා ඇත.  මෙම බස් රථය, 1980 දශකය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියේ සැලකිය යුතු මෙන්ම දීර්ඝ කාලීන  සේවාවක් ඉටු කළ,  ලංගම බඳ සහිත TATA 1210 බස් රථවලින් එකක් නියෝජනය කරයි. චායාරූපය: අචින්ත්‍ය සිතුරංක 

Saturday, July 13, 2024

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Bandarawela depot

This photo was taken on July 07, 2024, in Colombo 11, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2113) at the Colombo central bus stand. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Bandarawela.This photo was taken in July 2024 while it was parked in the CBS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම පරිශ්‍රයේ දී. රථය කොළඹ හා බණ්ඩාරවෙල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2024 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි.

Friday, April 12, 2024

Ashok Leyland Commet Minor modified bus from SLTB Bandarawela depot

This photo was taken on April 06, 2024, in Dambethanna, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Comet Minor modified bus (GD-9921) near the lake Richmond on the Haputhale Dambethanna road. The bus acquired to Ruhnu bus company's Tangalle depot fleet in 2001. Recently transfferd to the Bandarawela depot due to timetable requiremnets. This photo was taken in April 2024 while it was allocated for the service between Bandarawela and Dambethanna under the route number 326. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හපුතලේ දඹේතැන්න මාර්ගයේ ලේක් රිච්මන්ඩ් අසල දී. 2001 වසරේ ධාවනයට එක් වී ඇති රථය රුහුණු බස් සමාගමේ තංගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන ධාවන අවශ්‍යතා මත මෙලෙස බණ්ඩාරවෙල ඩිපෝව වෙත ලබා දී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 326 යටතේ බණ්ඩාරවෙල සිට දඹේතැන්න බලා ධාවනය වෙමින් තිබුණි.

Wednesday, October 26, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Bandarawela depot

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Viking 222 Hinopower bus (BW  64 / NA-4130) in the depot premises. Acquired to the SLTB fleet in 2007. This photo was taken in May 2017 while it was allocated for the services between Badulla and Bandarawela under route number 296. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර්  වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. 2017 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 296 යටතේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Seating Capacity :- 54
Year of Manufacturing :- 2006
No of Buses :- 492
SLTB type :- B+
Status :- In service

Information as at 20.10.2022

Tuesday, May 19, 2020

SLTB Supply division - Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TATA LP 1210/36 supply division vehicle (29ශ්‍රී1580) in the depot premises. Ruby bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ පිහිටි ඌව ප්‍රාදේශීය ගබඩාව අසල දී. 1980 වසරේ ධාවනයට එක් වූ රුබී බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. මෙම ලිපිය පළ වන දින වන විට මෙම රථය බණ්ඩාරවෙල බස් නැවතුම සුළු ආපදා සේවා රථයක් ලෙස යොදා ගැනෙන අතර මුහුණතද වෙනස්කම් වලට භාජනය වී ඇත.

Wednesday, May 6, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Bandarawela depot

This photo was taken on February 22, 2013 in Demodara, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 909/36 bus (BW 70 / 63-2104) at the Badulla bus stand. Body built by Ruby coach builders in India. Acquired to the fleet in 1999. Allocated for the services on a local route between Badulla and Ballaketuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් 2013 වසරේ පෙබරවාරි මස බදුල්ල බස් නැවතුමේදී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා ඇති මෙම බස් රථය 1999 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ බල්ලකෙටුව හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, February 13, 2018

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Bandarawela depot

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 1510/52 bus (BW 41 / 63-4608) entering to the depot premises. The bus is allocated for the services between Nawelagama and Bandarawela. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයට ඇතුළු වෙමින්. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇති මෙම බස් රථ, සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය. රථය නාවෙලගම හා බණ්ඩාරවෙල අතර (බල්ලකෙටුව හා ඇල්ල හරහා) ධාවනයට යොදවා තිබුණි.

Saturday, November 25, 2017

SLTB mobile engineering service - Bandarawela depot

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TATA 1210 Mobile engineering service vehicle (23ශ්‍රී9923) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ ජංගම ඉන්ජිනේරු සේවා රථය ඩිපෝ ඉංජිනේරු අංශයට පිවිසෙමින්. රථය ටාටා 1210 වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Interior of the vehicle -- රථයේ ඇතුලත.
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, June 1, 2017

Ruby bodied Classic TATA 1210 C bus from SLTB Bandarawela depot

This photo was taken on July 25, 2016 in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bandarawela depot TATA LP 1210 / 42  Ruby bodied bus (BW 06 / 29ශ්‍රී4066) at Bandarawela bus stand. body built in India by Ruby, according to the SLCTB design. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා TATA LP 1210 / 42 රුබී බඳ සහිත බස් රථයක්, බණ්ඩාරවෙල බස් නැවතුමේ දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම රථ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව නිමවා ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පල්ලෙවෙල බලා ධාවනය වීමට සූදානමින්.

Saturday, May 20, 2017

SLTB bus stand - Bandarawela

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Bandarawela SLTB bus stand in May 2017. -- බණ්ඩාරවෙල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති බණ්ඩාරවෙල, කැප්පෙටිපොල හා නුවරඑළිය ඩිපෝවන්ට අයත් බස් රථ. 2017 වසරේ මැයි මස 18 වන දින.

Friday, March 24, 2017

Modified Wesco TATA 1313 bus from SLTB Bandarawela depot

This photo was taken on July 25, 2016 in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot Wesco TATA 1313 modified bus (BW 30 / 62-5133) at Bndarawela town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලං.ග.ම. මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ ප්‍රධාන වීදුරු ඇතුළු මුහුණත මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබී ඇත.

Saturday, July 2, 2016

Ruby bodied TATA 909 bus from SLTB Bandarawela depot

This photo was taken on August 30, 2015 in Diyathalawa,Uva, LK, using a Canon Nokia C6-00.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot TATA 909 Ruby bodied bus (BW 39 / 63-1092) at Diyathalawa bus stand. (Pic by: Chandika Madushan) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයක් දියතලාව බස් නැවතුමේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ 1999 වසරේ ග්‍රාමීය සේවා සඳහා මෙරටට ගෙන්වා ඇත. රථය දියතලාව හා බණ්ඩාරවෙල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි (ඡායාරූපය: චන්දික මදුශාන්)

Tuesday, June 14, 2016

TATA 1210 Ruby bodied bus from SLTB Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA 1210 bus (BW 28 / 61-3977) at Bandarawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි. මේ වන විට මෙය ධාවනයෙන් ඉවත්ව ඇති බව සැලයි.

Tuesday, February 2, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Bandarawela depot

This photo was taken on February 07, 2015  in Ganegama, Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Viking Turbo bus (BW 103 / NB-8229) at Ganegama. The Bus running under route No.99 Badulla - Colombo. (Pic by Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් ගනේගම දී. රථය මාර්ග අංක 99 යටතේ කොළඹ හා බදුල්ල අතර ධාවනය වන අවස්ථාවකි. ආසන 54 කින් යුතු බස් රථය 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: ප්‍රිමාල් මධුසංක)

Monday, January 18, 2016

SLTB Breakdown Service (Bandarawela Depot)

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, breakdown Service vehicle (23ශ්‍රී5903) at Bandarawela. Classic TATA-Benz CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් බණ්ඩාරවෙල දී. ලං.ග.ම. බඳ සැකසු පැරණි ටාටා බෙන්ස් බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Wednesday, February 4, 2015

SLCTB bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on January 29, 2014 in Bandarawela, Uva, LK, using a NIKON D3100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, SLCTB bodied TATA LP 1210/42 bus (BW 01 / 29ශ්‍රී0015) at Bandarawela. Body built by SLCTB central workshop Ekala and acquired to the depot fleet in 1979. Allocated for the services between the local hospital and Bandarawela. Photo by: Muditha Nakandala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙලදී. ඒකල මධ්‍යම වැඩපොළ මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රෝහල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය: මුදිත නාකන්දල

The bus in the depot premises in May 2017 -- රථය 2017 වසරේ මැයි මස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, November 12, 2014

Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus from SLTB Bandarawela depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (29ශ්‍රී1511) at the Badulla bus stand. Body built by Ruby coach builders in India according to the SLCTB specifications and acquired to the fleet in 1980. Allocated for the services on a local route between Neluwa and Badulla under the route number 224. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1980 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර එවකට ශ්‍රී ලංමගම පිරිවිතරයන්ට අනුව රුබී සමාගම මගින් එකලස් කල බඳකින් යුක්තය. ඡායාරූපය ලබාගන්නා හිමිදිරි උදෑසන ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ නෙළුව බලා ධාවනය ආරම්භ කරමින්.

Wednesday, July 23, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Bandarawela depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Latec TATA LP 1510/52 bus (BW 84 / GA-6933) playing towards Kataragama on the Buttala-Kataragama road. Acquired to the fleet in 2000 under the UBCo (Uva Bus Company). Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් බුත්තල කතරගම මාර්ගයේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ එවකට ඌව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

The bus near the Bandarawela railway station while playing on a local route between Bandarawela and Poonagala -- මෙම බස් රථය බණ්ඩාරවෙල පූනාගල මාර්ගයේ ධාවනය වන අවස්ථාවක බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලදී.
This photo was taken on August 07, 2015  in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Tuesday, April 22, 2014

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Bandarawela depot

This photo was taken on December 31, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB), Ruby bodied TATA LP 1510/36 bus (GE-1329) at the Bandarawela town. Allocated on a local route between Kirioruwa and Bandarawela under the route number 193/2 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් බණ්ඩාරවෙල නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථය 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 193/2 යටතේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ බණ්ඩාරවෙල හා කිරිඔරුව අතර ධාවනයට යොදවා තිබුණි.

GE-1329 බස් රථය පූනාගල හා කොස්ලන්ද අතර ධාවනය වන අවස්ථවක දියළුම උඩ පාලම මත දී . ඡායාරූපය: ඉන්දීවර ජයසූරිය
This photo was taken on July 12, 2014 in Beragala, Uva, LK, using a Fujifilm FinePix AV100.
Click for the full size picture.

Tuesday, February 25, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Bandarawela depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 1510/52 bus (BW 98 / NA-3214) at Kataragama. Allocated for the services between Bandarawela and Kataragamaunder under the route number 29. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් කතරගම දී. රථය 2006 වසරේ ධාවනයට එක් වූවකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 29 ඔස්සේ බණ්ඩාරවෙල හා කතරගම අතර ධාවනය ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.