This photo was taken on May 28, 2012 in Chilaw, North Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on May 28, 2012 in Chilaw, North Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on May 28, 2012 in Chilaw, North Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on May 28, 2012 in Chilaw, North Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
me model 1ken tiyana 1kama saha awasaana bus 1ka..:( paresam karaganawanam hodai
ReplyDeleteඔව්.. මේක ධාවන තත්වයේ තියාගෙන ඉන්න එක ගැන හලාවත ඩිපෝවට ප්‍රශංසා කළ යුතුයි..
Deleteමේ බස් රථයේ ලියාපදිංචි අංකය කුමක්ද ? (ටිකක් අපැහැදිලි යි)
ReplyDeleteමෙහි ලියාපදිංචි අංකය 60-8831 . පින්තූර මත ක්ලික් කරන්න. එවිට ඔබට සම්පුර්ණ ප්‍රමාණය දකින්න පුළුවන්.
Deleteලංගමෙන් ගත්තු මේ වර්ගයේ බස් 1ක් ළගක් වෙනකම් හොඳම තත්වෙන් ගාල්ලේ දිව්වා,දැන් ඒක විකුණලා තාම හොඳට දුවනවා ඇති
ReplyDeleteමේවා නියම බස් හරි ආස හිතෙනවා යනකොට
Akuressa Depot 1 තිබුන මේ බස් 1 ක්
වෙන්න පුළුවන් සුපුන්.. ඒත් බොහොමයක් මේ වර්ගයේ බස් තිබිල තියෙන්නේ මහනුවර ආශ්‍රිතව. ඒත් මහනුවර තිබුණ බස් ටික පසුකාලීනව තැන තැන ඩිපෝ වලට විසිරිලා තියෙනවා.. ඇතැම් විට ඔබ ඔය කියන බස් රථයත් එලෙස ලැබුණු එකක් විය හැකී.. :)
Delete61 Mercedes Latec body gahpu bus wagayak CTB thibba.( Meka Ekala bode ekak).Puluwannum photo ekak daana
ReplyDeleteඔබ කියන්නේ කෙස්කෝ බෙන්ස් එක.. ඉතා ඉක්මනින් පින්තුරයක් දෙන්නම්.. දැන් අපි බස් එකක් හොයාගෙන තියෙන්නේ.. ඉතුරු වෙලා තියෙන්නේ ගිහින් පින්තූර ගන්න එක විතරයි.. :)
DeleteKatubadda German tec eke thiyanawa lankawe paranima CTB bus tikak.Puluwannun pinthura tika ekathu karanna.Meegamuwa dept eke thiyanawa IC kaandaye Mercedes Benz apadha rathayak.Eka lankawe thiyana paranama dhawanayawana CTB wahanayak wenna puluwan.
ReplyDeleteThanks for your information..
Deletemawaga bus 1 neliya dipowa diranawa aka aluth wadiya kara sawayata yaduwoth hodai
ReplyDeleteමේ බෙන්ස් බස් වල අමතර කොටස් වල ගාන වැඩි නිසා තමයි ලංගමට මේවා නඩත්තු කරන්න අමාරු.ටාටා .අශොක් ලේලන්ඩ් වල පාට්ස් ගාන අඩු නිසා තවම ඔරොත්තු දෙනවා.අනික ඉස්සර ලංගමට බස් ගන්නකොට ඒවට අමතර කොටස් ස්පයන්නත් එක්ක තමයි ටෙන්ඩර් කරන්නෙ.එතකොට ලංගම කෙලින්ම බඩු ගන්නව . වේරහැර මධ්‍යම වැඩපොලින් ඩිපෝ වලට බෙදනව.
ReplyDeleteඔව්. කොහොමත් පසුකාලීනව බෙන්ස් වෙනුවටනේ ටාටා ආවේ.. :)
Deleteවේරහැර වැඩපොළ නැති කරත් එක්කම තමයි ලංගම චක්‍රය අවුල් වුනේ..
DeleteUthpala me bus eke athulatha fotos nadda, mata mathakayi me buswala break puddathiya venath evata vada venas kiyala wenama podi liver ekak thibuna mata karmika danumak naha namuth danna vidiyata liver eke on off switch ekak thoyenne wegayen gaman karana kota hadisi thiringa thada kirimakin ikmanin nawatha ganime hakiyawak athi bawa dawasak riyaduru mahatheku ma samaga pawasuwa. poddak egana dannawanam kiyanna
ReplyDeleteමේ වර්ගයේ බසයක් උඩහමුල්ල ඩිපෝවෙත් කාලයක් තිබුනා ... මුලින්ම මේ බස් ලැබුනේ මීගමුව ඩිපෝවට ,එතෙක් පැවති ශ්‍රීලංගම ඩිපෝ සියල්ලම ජනතා සන්තක කිරීමේ වැඩ පිලිවෙලට සමගාමීව 1992 අග හෝ 1993 වසර වල ... පසු කාලීනව නිට්ටඹුව ඩිපෝවටත් මේ බස් ලැබුනා ... සුපිරිම ධාවන වේගයක් මේ බස් වල තිබුනේ ...
ReplyDelete