Friday, November 16, 2012

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Kitamura bodied ISUZU ELR 500 bus (HG 144 / 60ශ්‍රී6723) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිත අතර තට්ටුව නොහොත් චැසිය ISUZU MT111L වර්ගයට අයත්ය. 1989 වසරේ ජපන් ආධාර ලෙස ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත.

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. meka 2009 padavi prapthi bus 1. mara vidihata pagenawa me bus1. mekath ekka race1k yanna eka bus 1kata wath baa

    ReplyDelete