Friday, December 28, 2012

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Mattakkuliya depot

This photo was taken on December 26, 2012 in Mattakkuliya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Kitamura bodied ISUZU ELR 500 bus (MK 01 / 60ශ්‍රී6729) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිතය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. 

This photo was taken on December 26, 2012 in Mattakkuliya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 26, 2012 in Mattakkuliya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

7 comments:

  1. මේ බස් එක(60 ශ්‍රී 6729) - 190 (මීගොඩ/ ගොඩගම - පිටකොටුව ) රූට් එකේ දුවන්නෙ. මම ඊයෙ ගියා මේ බස් එකේ. දැන් නම් බස් එකේ තියෙන්නේ පැත්තට අරින වීදුරු. මුලදි මේවායේ වීදුරු උඩට අරින්න පුළුවන් විදියට කිව්වා කියලා ආරංචියි. නියම බස් එක්. මට්ටක්කුලිය ඩිපෝව මේ බස් එක බොහොම හොඳින් නඩත්තු කරනවා. මට්ටක්කුලිය ඩිපෝවට මගේ උත්තමාචාරය. තලංගම ඩිපෝවේ මේ බස් තිබුණෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. උඩට අරින වීදුරු ආවේ පිටිපස්සේ එන්ජිම ආපු Auto Gear බස් එකේ මම දන්න විදිහට. මේක Manual එකක්!. තලංගම ඇයි නොතිබුනේ. මම ඉස්කෝලේ යන කාලේ TL.8 මට හොඳට මතකයි! ඒවා වෙන්දේසි වෙලා හෝ වෙන ඩිපෝ වලට ගිහිල්ල ඇති :'(

      Delete
    2. නෑ, මම එහෙම ඇහුවේ තලංගම ඩිපෝවෙ එහෙම බස් එකක් දැකලා නොතිබුණ නිසයි. තලංගම ඩිපෝවේ ඓතිහාසික / පෞරාණික වටිනාකමක් තියෙන බස් නැත්තටම නැති තරම් නේද ?

      Delete
    3. ඔව්! මේ බස් තියා ලටෙක් බස් එකක් වත් නැති තරම්! ලටෙක් බස් එක මේ ළඟදී හදල ආයේ පාරට දාල තිබුන මම දැක්ක! ඒ ගැන නම් සෑහෙන සතුටුයි! ;)

      Delete
    4. මේ බස් එක 190 මීගොඩ - මට්ටක්කුලිය කියල route එකක යන්නේ... මීගොඩ - පිටකොටුව නෙමෙයි

      Delete
  2. ඒ ගැන නම් මට හරිම කණගාටුයි. අර බස් ටික එහෙම හරි හදලා ගන්න එකනම් හොඳයි. ඒත් පරණ බස් ටිකක් තිබ්බා නම් ඩිපෝවට වටිනාකමක් ලැබෙනවා. නැත්නම් ඉතිං නිකම්ම ලංගම ඩිපෝවක් තමයි.අඩුම ගාණෙ අනාගත පරම්පරාවට දැක බලා ගන්නවත් මොඩල් එකක් දෙකක් වත් නැහැනේ.

    ReplyDelete
  3. ISUZU ELR 500 meke suspension hodai thamath...Leyland aluth eke wath e quality eka na...aparade me wage chassis genath SLTB ekn bus hada gatta nm goda

    ReplyDelete