Friday, October 4, 2013

ISUZU ELR 500 Bus from SLTB Mawanella Depot

This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella depot ISUZU ELR 500 bus (MW 05 / 60ශ්‍රී6761) in the depot premises. Body Built by Kitamura, Japan. Acquired in 1989 in SLTB service.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාවනැල්ල ඩිපෝවට අයත් ඉසුසු ELR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදනය කර ඇත්තේ ISUZU MT 3L තට්ටුවකට ය. 1989 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. වර්තමානයේ කෑගල්ල - මාවනැල්ල , අරණායක - මාවනැල්ල වැනි මාර්ග වල ධාවනය වේ.

~තොරතුරු ලබාගැනීමේදී නොමද සහයක් දැක්වූ මාවනැල්ල ඩිපෝවේ ඩිපෝ කළමනාකාරතුමා, ඉංජිනේරු තුමා ඇතුළු සේවක පිරිසට හදපිරි ස්තූතිය පුද කරමු ~

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම මාවනැල්ල බස් නැවතුමේ දී.
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතලත
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

6 comments:

  1. pahalin thiyenne mama kalin add karapu comment ekak mata me izusu bus dakinakota ee bus eka mathak wenawa thwama hamu une nathda ee fotos

    AnonymousJuly 29, 2013 at 7:52 PM

    Uthpala,

    ELR500 BUS EKEMA MODEL EKATAMA ITAKALIN AAPU BUS WAGAYAK THIBUNA MATA MATHAKAYI KADAWATHA DEPOT EKE THANI DORA A/C BUS EKAK EEKA EEDAWAS WALA WEEK END EKATA KATHARAGAMA EHEMA YANAWA DAKALA THIYENAWA. PASSE KALEKA EE BUS MAMA DAKKA KADAWATHA-RAGAMA ATHARA DAWANAYA UNA.
    PODDAK HOYALA BALANNAKO.

    MANJULA_GALLE

    ReplyDelete
    Replies
    1. මම ඔය ඉහලින් කියපු බස් එකෙ ෆොටෝ සහ විස්තර හමූ උනේ නැත්ද?

      Delete
  2. A/C tanidora bus 2kak awa 63-0830 & 0831

    ReplyDelete
  3. kgs kgn depot dekema me bus dekak tiyanawa

    ReplyDelete
  4. Protect THE SLTB. Then we do not need the private sector's bus service.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...