Sunday, April 19, 2015

ISUZU ELR 500 Bus from SLTB Wattegama Depot

This photo was taken on April 09, 2015 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Sri Lanka transport board (SLTB) Wattegama depot ISUZU ELR 500 bus (WG 19 / 60ශ්‍රී6922) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසු ELR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථ 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ISUZU MT111 වර්ගයේ තට්ටුවක් මත බඳ නිෂ්පාදනය කර ඇත්තේ ජපානයේ KITAMURA සමාගම මගිනි. පසුකාලීනව මුල් ISUZU එන්ජින් පද්ධතිය කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා 2014 වසරේ මුල භාගයේ අශෝක් ලේලන්ඩ් එන්ජින් කට්ටලයක් බද්ධ කර නැවත ධාවනයට එක් කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 09, 2015 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 09, 2015 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on April 09, 2015 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...