Sunday, February 3, 2013

Kitamura bodied ISUZU BF30 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, Kitamura bodied ISUZU BF 30 bus (29ශ්‍රී4632) in Kandy. Aquired in 1981 in SLCTB service. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. Photographer: Bruce Harris) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ ආසන 31කින් සමන්විතව තිබී ඇත. (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. ඡායාරූප ශිල්පියා: Bruce Harris)

5 comments:

  1. මාගේ මතකයට අනුව මේ වර්ගයේ බස් ධාවනයට එකතු වුණේ 1984 දී පමණ ය. 1981 දී පැවතියේ එ.ජා.ප. රජයක් නිසා අනිල් මුණසිංහ මහතා ප්‍රවාහන ඇමති වී සිටියා වීමට බැරි ය. මන්ද ඔහු සම සමාජ පාක්ෂිකයෙක් වූ බැවිනි.

    ReplyDelete
  2. මට මතක‍යි යටිනුවර ඩිපෝවේ මේ‍යින් එකක් තිබුණා. ඒ දවස් වල ඒක දිව්වේ ‍‍‍හිද්දව්ල්ල - මහනුවර(644)

    ReplyDelete
  3. ලංකාතිලක විහාරය ලගින් යන පාරේ

    ReplyDelete
  4. හිද්දවුල මහනුවර දවුලගල පාෙර් ෙම් බස් ඒකක් දිව්වා. ෙවද මහත්තයා කියලා ඩ්‍රයිවර් ෙකෙනක් වැඩ කරා. ඉස්සරහ වින්ස්ක්‍රීන් ෙදක මැදිෙද පිත්තල මල් ෙපා්ච්චියක අැන්තූරියම් මල් දාලා තිබ්බ ෙම් වර්ගෙය් ඒකක් ෙපාල්වත්ෙත් තැන්න - නුවර පාෙර් දිව්වා. රියදුරු මහතා ලස්සන ජාතික අැදුමක් අැදල වැඩ කලා

    ReplyDelete
  5. යටිනුවර ඩිෙපා්ෙව් තබුනා ෙම් බස් 3ක්
    YT 35 හිද්දවුල- නුවර
    YT 36
    ෙපාල්වත්ෙත් තැන්න - නුවර
    YT 11
    ෙපාත්තපිටිය - නුවර -
    ෙම් බස් ඒෙක් සීට් ලක්ෂරි

    ReplyDelete