Showing posts with label commet Minor+LAL body. Show all posts
Showing posts with label commet Minor+LAL body. Show all posts

Friday, September 3, 2021

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Udadumbara depot

This photo was taken on February 22, 2018, in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, Lanka Ashok Leyland Comet Minor bus (UD 01 / 62-3591) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the fleet in 1996.This photo was taken in 2018 while it was parked in the depot premises as an extra bus. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1996 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට ඒක වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් නිමවා ඇත. 2018 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Saturday, January 26, 2019

LAL bodied Ashok Leyland Comet Minor bus from SLTB Rambukkana depot

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Comet Minor bus (RB 11 / 62-6308) in the depot premises. Allocated on a local route between Rambukkana and Kegalle via Nilwakka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1997 වසරේ ධාවනයට එකතු වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. ඡායාරූපය ලබාගාන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෑගල්ල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුනේ කෑගල්ල රෝහල හා නිල්වක්ක හරහාය.

Tuesday, July 31, 2018

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Deraniyagala depot

This photo was taken on November 17, 2016 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Lanka Ashok Leyland Comet Minor bus (DR 05 / 61-8820) at the Deraniyagala bus stand. Allocated for the services between Hathkela and Dearaniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුම්පොළේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ හත්කෑල හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, April 23, 2017

Modified Ashok Leyland Comet Minior bus from SLTB Balangoda depot

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Lanka Ashok Leyland Comet Minor Modified bus (62-1376) from SLTB Balangoda depot.  This bus rehabilitated and modified by depot workers (2016 Oct) to remark the Chairman's visit to the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලංගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බලංගොඩ බස් නැවතුමේ දී. 1995 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක්වී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනයෙන් ඉවත්ව ඇත. 2016 වසර අග භාගයේ දී බලංගොඩ ඩිපෝ සේවක පිරිස විසින් බස් රථයේ බඳ, එන්ජින්, ගියර් පෙට්ටිය හා උප කට්ටල ආදිය සියල්ල අලුත්වැඩියා කර, පෙට්ටිගල - බලංගොඩ මාර්ගයේ ධාවනයට එක් කර ඇත්තේ 2016 ඔක්තෝබර් 26 දින ලංගම සභාපතිතුමන් ඩිපෝව වෙත පැමිණීම සනිටුහන් කිරීමටයි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 18, 2016

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Wariyapola depot

This photo was taken on July 14, 2016 in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot Ashok Leyland Comet Minor bus (62-0458) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) වාරියපොළ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙය ඉන්දියාවෙන් ආනයනය කල තට්ටුවකට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ සකසා මෙරටදී නිම කල බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 14, 2016 in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 8, 2016

Ashok Leyland Comet Minior bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) kalawana depot Ashok Leyland Comet minior bus (62-5585)  in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් ඩිපෝ ඉන්ධන පොම්පය අසල දී. රථය අයගම සහ කලවාන අතර ධාවනයට සූදානම් වන අවස්ථාවකි.

Friday, May 15, 2015

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Lanka Ashok Leyland Comet Minor (62-5549) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the WBC fleet in 1997. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ඉන්දියාවෙන් ආනයනය කල තට්ටුවකට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ නිමවා 1997 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක් කළ බස් රථයකි.

Sunday, February 9, 2014

Ashok Leyland Commet Minor modified bus from SLTB Badulla depot

This photo was taken on December 01, 2013 in Wewalhinna, Badulla, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ashok Leyland Commet Minor modified bus (BD 64 / 62-0673) at Wewalhinna. Allocated for the services between Wewalhinna and Badulla. Photo by : Chinthaka Prasad Hennayaka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් වේවැල්හින්නේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ පසුකාලීනව සිදු කර ඇති අලුත්වැඩියාවන් නිසා, මුහුණත පෙනුම වෙනස් වී ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ වේවැල්හින්න හා බදුල්ල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. ඡායාරූපය: චින්තක ප්‍රසාද්

Sunday, December 1, 2013

Lanka Ashok Leyland Commet Minor bus from SLTB Mawanella depot

This photo was taken on November 24, 2013 in Ambuluwawa, Kandy, Central, LK, using a Sony Cybershot DSE W310
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Lanka Ashok Leyland Commet Minor bus (MW 12 / 62-5737) at Ambuliwawa. Photo by : Yashmal Néranja  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් අම්බුළුවාවේ දී. 1997 වසරේ ධාවනයට ඒක වී ඇති රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගම්පොල හා හෙම්මාතගම අතර ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: යෂ්මාල්

Friday, November 1, 2013

LAL bodied Ashok Leyland Commet Minor modified bus from SLTB Angoda depot

This photo was taken on November 01, 2013 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Commet Minor modified bus (AG 18 / 62-1761) at the Borella bus stand. Body re-constructed by the SLTB workshop Kaludewala, Matale. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බොරැල්ල බස් නැවතුමේ දී. මාතලේ කළුදෑවල පිහිටි ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියා කර ඇති මෙම රථය ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 172  ඔස්සේ මොරගස්මුල්ල  හා බොරැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 01, 2013 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, October 25, 2013

LAL bodied Ashok Leyland Commet Minor modified bus from SLTB Rambukkana

This photo was taken on October 20, 2013 in Rambukkana, Sabaragamuwa, LK, using a using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Lanka Ashok Leyland Commet Minor modified bus (62-2019) at Rambukkana. Awaiting to leave for Kempitiyakanda on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් රඹුක්කන නගරයේ දී. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ රඹුක්කන හා කෙම්පිටියකන්ද අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Friday, September 27, 2013

Ashok Leyland Comet Minor bus from SLTB Hanguranketha depot

This photo was taken in 2005 in Hanguranketha, Nuwara Eliya, Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, Ashok Leyland Comet Minor bus (HK 21 / 62-3597) at Hanguranketha. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් බස් රථයක 2005 වසරේ ලබාගන්නා ලද ඡායාරූපයකි. රථය 1996 වසරේ ධාවනයට එක්වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කරන ලද්දකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, August 5, 2013

Lanka Ashok Leyland Commet Minor bus from SLTB Galle DTS

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot driver training School (DTS), Lanka Ashok Leyland Comet Minor bus (62-2343) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්,  ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ එකලස් කර ඇති රථය ධාවනයට එක්වී ඇත්තේ 1995 වසරේය.

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 8, 2012

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Mawanella depot

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Commet Minor bus (MW 53 / 62-8720) at the Rambukkana bus satand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුම්පොලේදී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රඹුක්කන හා මාවනැල්ල අතර ධාවනයට එක් කර තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, June 16, 2012

Modified Lanka Ashok Leyland Comet Minor bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Lanka Ashok Leyland Comet Minor bus (CL 11 / 61-8484) at Chilaw town. The bus acquired to the PTS fleet in 1993. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. මුල් බඳ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් වැඩපොළේ එකලස් කර, 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කරන ලද්දකි. පසුකාලීනව ඩිපෝව මගින් කරන ලද අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුමෙන් වෙනස්ම පෙනුමක් රථයට ලැබී ඇත. රිය අනතුරකට ලක්වීමෙන් පසුව සිදුකරන ලද අලුත්වැඩියාවක් යැයි නිගමනය කළ හැක.

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, May 20, 2012

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Welisara depot

This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, Lanka Ashok Leyland Comet Minor bus (WS 38 / 62-1916) at Ragama bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් රාගම බස් නැවතුමේදී. මෙම රථ වල බඳ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ දී එකලස් කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.