Sunday, February 9, 2014

Ashok Leyland Commet Minor modified bus from SLTB Badulla depot

This photo was taken on December 01, 2013 in Wewalhinna, Badulla, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ashok Leyland Commet Minor modified bus (BD 64 / 62-0673) at Wewalhinna. Allocated for the services between Wewalhinna and Badulla. Photo by : Chinthaka Prasad Hennayaka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් වේවැල්හින්නේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ පසුකාලීනව සිදු කර ඇති අලුත්වැඩියාවන් නිසා, මුහුණත පෙනුම වෙනස් වී ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ වේවැල්හින්න හා බදුල්ල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. ඡායාරූපය: චින්තක ප්‍රසාද්

No comments:

Post a Comment