Friday, November 1, 2013

LAL bodied Ashok Leyland Commet Minor modified bus from SLTB Angoda depot

This photo was taken on November 01, 2013 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Commet Minor modified bus (AG 18 / 62-1761) at the Borella bus stand. Body re-constructed by the SLTB workshop Kaludewala, Matale. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බොරැල්ල බස් නැවතුමේ දී. මාතලේ කළුදෑවල පිහිටි ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියා කර ඇති මෙම රථය ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 172  ඔස්සේ මොරගස්මුල්ල  හා බොරැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 01, 2013 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment