Saturday, June 16, 2012

Modified Lanka Ashok Leyland Comet Minor bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Lanka Ashok Leyland Comet Minor bus (CL 11 / 61-8484) at Chilaw town. The bus acquired to the PTS fleet in 1993. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. මුල් බඳ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් වැඩපොළේ එකලස් කර, 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කරන ලද්දකි. පසුකාලීනව ඩිපෝව මගින් කරන ලද අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුමෙන් වෙනස්ම පෙනුමක් රථයට ලැබී ඇත. රිය අනතුරකට ලක්වීමෙන් පසුව සිදුකරන ලද අලුත්වැඩියාවක් යැයි නිගමනය කළ හැක.

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment