Saturday, June 16, 2012

Modified Ashok Leyland Comet Minor bus from SLTB Chilaw

This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Lanka Ashok Leyland Comet Minor bus (CL 11 / 61-8484) at Chilaw town. Modifications done by the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. මුල් බඳ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් වැඩපොළේ එකලස් කරන ලද්දකි. පසුකාලීනව ඩිපෝව මගින් කරන ලද අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුමෙන් වෙනස්ම පෙනුමක් රථයට ලැබී ඇත. ඇතැම් විට මෙය රිය අනතුරකට ලක්වීමෙන් පසුව සිදුකරන ලද අලුත්වැඩියාවක් විය හැක.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...