Saturday, August 1, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kandy South depot

This photo was taken on May 17, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Ashok Leyland Viking 222 Hinopower, bus (KS 131 / NA-3455) at Kandy. Acquired to the SLTB fleet in 2006. Allocated for the services between Jaffna and Kandy under the route number 43. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් මහනුවර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2013 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 43 යටතේ මහනුවර හා යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment