Showing posts with label Y1978. Show all posts
Showing posts with label Y1978. Show all posts

Thursday, January 25, 2024

SLCTB bodied Ashok Leyland Viking 210 bus from SLCTB Panadura depot

This photo was taken in 1981 in Colombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Panadura depot, SLCTB bodied Ashok Leyland Viking 210 bus (23ශ්‍රී8480) in Colombo. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1978. This photo was taken in 1981 while it was playing to panadura from Pettah under route number 100.  Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1978 වසරේ ධාවනයට එක්ල කරන ලද අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ දී. 1981 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 100 යටතේ පිටකොටුව සිට පානදුර බලා ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B+ කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

Tuesday, December 21, 2021

SLTB breakdown service - Kandy South depot

This photo was taken on 11 February 2021 in Kandy, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA LP 1210/36 breakdown service vehicle (KS 07 / 23ශ්‍රී9130) in the depot premises. SLCTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Friday, February 19, 2021

SLCTB bodied TATA LPO 1210/55 bus from SLTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, SLCTB bodied TATA LPO 1210/55 bus (KS 20 / 23ශ්‍රී8636) in Kandy. The bus allocated to the SLCTB fleet in 1978. This photo was taken in 1981 while it was allocated for the services between Peradeniya and Akurana via Kandy under route number 652. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේරාදෙණිය, මහනුවර හරහා අකුරණ අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 652 යටතේය. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි ටාටා වර්ගයේ බස් රථ, එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

Friday, April 10, 2020

SLTB breakdown service - Avissawella depot

This photo was taken on May 04, 2018 in Avissawella, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී8769) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1978 ලං.ම.ග.ම. බඳ එකලස් කර කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති, ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Wednesday, September 4, 2019

SLTB breakdown service - Kandy north depot

This photo was taken on September 12, 2018 in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී7885) in Kandy good shade bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මහනුවර බස් නැවතුමේ දී. ලං.ම.ග.ම. බඳ එකලස් කල, ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Wednesday, February 27, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Puttalam depot

This photo was taken in 1981 in Chilaw, Wayamba, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Puttalam depot, SLCTB bodied TATA LP 1210/52 bus (PT 41 / 23ශ්‍රී8137) in Chilaw. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් හලාවත දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 814 යටතේ හලාවත බලා ධාවනය වී ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Monday, February 2, 2015

SLTB supply division - Kataragama depot

This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ashok Leyland Viking 154 supply division vehicle (23ශ්‍රී8517) in the depot premises. SLCTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 154 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලංමගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, May 13, 2014

SLTB breakdown service - Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ashok Leyland viking breakdown service vehicle (23ශ්‍රී8519) at the Ambalangoda bus stand.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. 1978 වසරේ ධාවනයට එක්වූ ශ්‍රී ලංමගම බඳ සැකසූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

Sunday, May 4, 2014

SLTB breakdown service - Batticaloa depot

This photo was taken on January 25, 2014 in Batticaloa, Eastern, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී8976) at Batticaloa. SLCTB bodied LP 1210/36 bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ කාර්මික සේවා රථයක් මඩකලපුවේ දී. 1978 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Sunday, March 30, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from CMBC Maharagama depot

This photo was taken on April, 2001 in Nugegoda, Western, LK.
Click for the full size picture.
Colombo Metropolitan Bus Company (CMBC / Now SLTB) Maharagama depot, SLCTB bodied Ashok Leyland Viking bus (23ශ්‍රී8449) playing to Nugegoda under on the route number 119. The image is copyrighted to the respective photographer. -- කලම්බු මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ (ක.මෙ.බ.ක / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව මගින් මාර්ග අංක 119 යටතේ මහරගම හා නුගේගොඩ අතර ධාවනය වූ,  ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නුගේගොඩ දී. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Wednesday, February 26, 2014

SLTB supply division - engine repair unit - Thalangama

This photo was taken on February 12, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma engine repair unit, Ashok Leyland Viking supply service vehicle (23ශ්‍රී7658) at Koswatta junction filling station. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම එන්ජින් අලුත්වැඩියා ඒකකයට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදන සේවා රථයක් කොස්වත්ත මන්සන්ධිය ඉන්ධන පිරවූම් පොළේ දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කරන ලද බඳකින් යුත් බස් රථයක් පරිවර්ථනයෙන් සකසා ඇති මෙම රථයේ ලියාපදිංචි අංකය 23ශ්‍රී7658 වේ.

Friday, January 3, 2014

SLCTB bodied Ashok Leyland Viking modified bus from SLTB Kalutara depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SLCTB bodied Ashok Leyland Viking modified bus (KT 01 / 23ශ්‍රී8416) at Kataragama. Acquired to the SLCTB in 1978. Rehabilitated and modified in 2013 by the Kalutara depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1978 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී මෙලෙස ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස කළුතර ඩිපෝ සේවක පිරිස විසින් 2013 වසරේ අලුත්වැඩියා කර නැවත ධාවනයට එකතු කර තිබේ. 2013 ජනපති  පදවිප්‍රාප්තිය වෙනුවෙන් අළුත්වැඩියා වූ බස් රථ අතර පැරණිම බස් රථයද මෙයයි. කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කෙරුණු බස් රථයකි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 17, 2013

SLTB breakdown service - Welisara depot

This photo was taken on November 14, 2013 in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී9113) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කාර්මික දෝෂයකට ලක්වුණු බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශය වෙත රැගෙන එමින්. 1978 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා බස් රථයක් ලෙස මීගමුව ඩිපෝවට ලැබී ඇති මෙම රථය පසුකාලීනව වැලිසර ඩිපෝවට ලබා දී ඇති අතර වැලිසර ඩිපෝව මගින් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

1987 වසරේ මීගමුව ඩිපෝව යටතේ බස් රථයක් ලෙස ධාවනය වන අවධිය පිළිබඳ අප පළ කල ලිපිය මෙතැනින්

Sunday, December 8, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from SRILANGAMA Negombo depot

This photo was taken on 1987 in Negumbo, Western LK.
Click for the full size picture.
SRILANGAMA Negombo depot, SLCTB bodied TATA LP 1210/36  bus (NB 102 / 23ශ්‍රී9113) at Negombo in 1987. Photo by: Ole Holbech -- ශ්‍රීලංගම මීගමුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ ටාටා LP 1210/36 බස් රථයක් 1987 වසරේ මීගමුවේ දී. ඡායාරූපය: Ole Holbech

පසුකාලීනව වැලිසර ඩිපෝවට ලබා දී ඇති මෙම බස් රථය වැලිසර ඩිපෝව මගින් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇති අතර ඒ පිළිබඳ අප පළ කල ලිපිය මෙතැනින්

Saturday, November 30, 2013

SLTB breakdown service - Wennappuwa depot

This photo was taken on June 13, 2013 in Wennappuwa, North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී7839) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1978 වසරේ ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ එකලස් වී මීගමුව ඩිපෝව යටතේ ධාවනයට එක්වී, 1980 වසරේ වෙන්නපුව ඩිපෝව වෙත මාරු වී ඇති මෙම රථය පසුකාලීනව මෙලෙස කාර්මික සේවා සඳහා පරිවර්ථනය වී ඇත.

Rear view of the Breakdown -- මෙම රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 13, 2013 in Wennappuwa, North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 2, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, SLCTB bodied TATA LP 1210/36 bus (MW 19 / 23ශ්‍රී8741) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයකි. ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ඇති මෙය ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවධිය වන විටත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව දක්නට ලැබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මහන්තේගම සහ මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus (at Mawanella bus stand) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම මාවනැල්ල බස් නැවතුමේ දී.
This photo was taken on October 03, 2013 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 12, 2013

SLCTB bodied Ashok Viking bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Mount Lavinia, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now Sri lanka Transport Board) Ratmalana depot, SLCTB bodied Ashok Leyland viking bus (RL 142 / 23ශ්‍රී8320) at Mount Lavinia. Playing on the route No 255 from Kottawa to Mount Lavinia. Photo was taken in 1981 by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වර්තමාන ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ව තිබුණු ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ගල්කිස්සේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ කොට්ටාව සිට ගල්කිස්ස බලා ධාවනය වී ඇත. 1978 වසරේ ධාවනයට එක් වූ බස් රථයකි.

Saturday, January 5, 2013

SLTB supply division - Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot TATA LP 1210/36 water bowser (23ශ්‍රී8738) in the depot premises. This was originally a bus later on converted into a bowser. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ බවුසර් රථයකි. 1978 වසරේ ධාවනයට එක්වී ඇති ටාටා 1210 බස් රථයක්, ඩිපෝව මගින් පරිවර්ථනය කර රථය සකසා ගෙන තිබේ. තවද මෙහි ජල පොම්පය ක්‍රියාත්මක වන්නේ රථයේ ප්‍රධාන එන්ජිම  අධාරයෙන් වීමද විශේෂත්වයකි. ඩිපෝවේ ජල අවශ්‍යතාව සපුරාගන්නේ මෙම රථය මගිනි.

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Water pump of the bowser -- එන්ජිමට ඈඳා ඇති ජල පොම්පය 
This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using  an Olympus VG120,D705.
Click for the full size picture.

Monday, June 18, 2012

SLTB breakdown service - Hatton depot

This photo was taken on June 18, 2012 in Colombo 11, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, TATA LP 1210/36 breakdown Service vehicle (23ශ්‍රී8771) at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ටාටා LP 1210/36 කාර්මික සේවා රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. 1978 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ නිමවූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථය සේවා අවශ්‍යතා වෙනුවෙන් කොළඹට පැමිණි අවස්ථාවකි.