Showing posts with label SLTTS. Show all posts
Showing posts with label SLTTS. Show all posts

Friday, November 13, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 26, 2017, in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7366) at Matara. Allocated for the expressway services between Matara and Kaduwela. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මාතර දී. රථය කඩුවෙල හා මාතර අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත.

Saturday, September 26, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7365) in the SLTTS bus yard. The bus acquired to the SLTB fleet in July 2013 and allocated to the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක්, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ කටුබැද්ද බස් ගාලේ දී. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, 2013 වසරේ ජුලි මස ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. රථය අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා ඇත.

Saturday, September 5, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H luxury bus (NB-7369) at the Colombo central bus stand. The bus is allocated to the expressway services between Colombo and Negombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය කොළඹ හා මීගමුව අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. පසෙකින් එම මාදිලියේම NB-7356 බස් රථය දිස් වේ. 

Saturday, April 25, 2020

Yutong ZK6118HGA City bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 22, 2018 in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6118HGA city bus (NB-2264) in the Gamhapa depot premises. Allocated for the services between Kadawatha and Matara via the Expressways. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය යටතේ ධාවනය වන, Yutong ZK6118HGA වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ගම්පහ ඩිපෝ අංගනයේ දී. රථය අධිවේගී මාර්ගයේ කඩවත හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ධාවන අවශ්‍යතා මත මයික්‍රෝ සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Thursday, March 5, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on March 05, 2020 in Hambantota, Southern, LK, using a Samsung SM-A107F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7334) at the Hambantota bus stand. Allocated for the services on the southern expressway between Makumbura and Hambantota. Photo by Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් හම්බන්තොට බස් නැවතුමේ දී. රථය මාකුඹුර (කොට්ටාව) හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත. ඡායාරූපය දමින්ද ප්‍රසංගික.

Tuesday, February 11, 2020

King Long XMQ6127CY luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on January 18, 2020 in Welipenna, Western, LK, using a HUAWEI VNS-L21.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) SLTTS, King Long XMQ6127CY luxury bus (ND-8700) at the southern expressway service area, Welipenna with a special hire. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ දී. 2019 වසරේ ජුනි මස අ. සු. ස. ප්‍ර. සේ. මගින් සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ විශේෂ චාරිකාවක් වෙනුවෙන් යොදවා ඇත.

This bus at Galle -- මෙම බස් රථය ගාල්ලේදී 
This photo was taken on January 18, 2020 in Galle, Southern, LK, using a HUAWEI VNS-L21.
Click for the full size picture.

Thursday, December 19, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 23, 2014 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7590) parked in the SLTTS bus yard, Kayubedda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක්, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ කටුබැද්ද බස් ගාලේ දී. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලබා දුන් බස් රථයකි.

Monday, November 4, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7612) at Matara. Allocated for the services on the southern expressway between Matara and Panadura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මාතර දී. රථය පානදුර හා මාතර අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත.

Tuesday, July 23, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7346) at the Multi-Model Transport Hub, Makumbura. Allocated for the services on the southern expressway between Makumbura and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. රථය මාකුඹුර (කොට්ටාව)  හා මාතර අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත.

Sunday, June 2, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7588) in the SLTTS bus yard. Allocated for the expressway services between Galle and Maharagama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක්, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ කටුබැද්ද බස් ගාලේ දී. රථය මහරගම හා ගාල්ල අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Saturday, April 20, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on January 20, 2018 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (SLTTS 66 / NB-7611) at Negombo. Allocated for the expressway services between Colombo and Negombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මීගමුවේ දී. රථය කොළඹ හා මීගමුව අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Wednesday, March 27, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on February 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7317) at Galle. Allocated for the expressway services between Galle and Kaduwela. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් ගාල්ලේ දී. රථය කඩවත හා ගාල්ල අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Saturday, February 16, 2019

SLTB breakdown service - SLTTS Katubedda

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Ashok Leyland Comet Minior breakdown service vehicle (GE-3868) in the Katubedda SLTTS bus yard. TVS bodied bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ බස් ගාලේ දී. 2000 වසරේ ධාවනයට එක් වී ඇති TVS සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, November 22, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7332) in the Badulla depot premises. Allocated for the services under the route number 99 between Badulla and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. දිනපතා රාත්‍රී 11.20 ට කොළඹින් පිටත් වන බස් රථයේ ආසන වෙන් කිරීමේ පහසුකමද මගී ජනතාව වෙත සලසා දී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Tuesday, November 6, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 25, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7367) in the Maharagama depot premises. Allocated for the expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මහරගම හා ගාල්ල අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Monday, September 24, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on March 01, 2018 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H luxury bus (SLTTS 61 / NB-7605) near the Gregory lake, Nuwara-Eliya with a special hire. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් නුවරඑළිය ග්‍රෙගරි වැව අසල දී. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා ලද්දේ විශේෂ චාරිකාවක් අතරතුරදීය.

Thursday, July 19, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 18, 2018 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7339) at the Galle bus stand. The bus is allocated for the expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. රථය මහරගම හා ගාල්ල අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Sunday, June 17, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on February 01, 2018 in Colombo central bus stand, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7361) at the Colombo central bus stand. The bus is allocated to the expressway services between Colombo and Negombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය කොළඹ හා මීගමුව අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Thursday, May 24, 2018

Yutong ZK6118HGA City bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6118HGA city bus (NB-2205) at the Gamhapa depot premises. Allocated to the services between Kadawatha and Galle via the Expressways. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය යටතේ ධාවනය වන, යූටොන්ග් ZK6118HGA වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ගම්පහ ඩිපෝ අංගනයේ දී. රථය අධිවේගී මාර්ගයේ කඩවත හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ධාවන අවශ්‍යතා මත මයික්‍රෝ සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Thursday, April 5, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS) , YUTONG ZK6930H luxury bus (NB-7348) in the Super Luxury Tourist Transport Service bus yard. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් කටුබැද්ද බස් ගාලේ දී.  පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.