Showing posts with label werahara body+comet. Show all posts
Showing posts with label werahara body+comet. Show all posts

Friday, April 2, 2021

CTB bodied Leyland Comet bus from SRILANGAMA Galle depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
Srilangama (now SLTB) Galle depot, CTB bodied Leyland Comet bus (GL 115 / 23ශ්‍රී2964) at Galle. The bus allocated to the CTB fleet in 1968. This photo was taken in 1987 while it was allocated for the services between Galle and Yakkalamulla under route number 382. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1987 වසරේ ගාල්ලේ දී. රථය 1968 වසරේ ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා යක්කලමුල්ල අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 382 යටතේය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, January 1, 2018

CTB bodied Ashok Leyland Comet bus from SLCTB Ratmalana depot

This photo was taken in 1979 in Galle Face, Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Ratmalana depot, CTB bodied Ashok Leyland Comet bus (23ශ්‍රී5418) at Galleface in 1979. Playing on the route no 32 from Kataragama to Colombo. Photo courtesy: Phantasrail Galleries -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ලං.ග.ම. බඳ සහිත බස් රථයක් 1979 වසරේ ගාලු මුවදොර දී. රථය මාර්ග අංක 32 යටතේ කතරගම සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. මෙම බස් රථය ධාවනයට එක්වූ අවධියේදී අශෝක් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි. එහෙයින් මේවා ඍජුවම 'ලේලන්ඩ් කොමට්' ලෙස ආමන්ත්‍රණය කිරීමෙහිද වරදක් නැත. ඡායාරූපය Phantasrail Galleries.

Sunday, July 30, 2017

CTB bodied Ashok Leyland Comet bus from SLCTB Anuradhapura depot

This photo was taken in 1980's in Anuradhapura, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Anuradhapura depot, CTB bodied Ashok Leyland Comet bus (AP 67 / 23ශ්‍රී6581) at Anuradhapura in 1980's. Pic sent to us by: Sithija Sanoj -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක්  ලේලන්ඩ් කොමට් වර්ගයේ ලං.ග.ම. බඳ සහිත බස් රථයක් 1980 දශකයේ මුල භාගයේ දී අනුරාධපුර දී. රථය මාර්ග අංක 75 යටතේ අනුරාධපුර හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. කදුරුවෙල හා අනුරාධපුර ධාවනයට අමතරව මැදවච්චිය හා අනුරාධපුර අතර ධාවන වාරයක්ද එකල මෙම රථය සතු වූ බව සැලයි. මෙම බස් රථය ධාවනයට එක්වූ අවධියේදී අශෝක් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි. එහෙයින් මේවා ඍජුවම 'ලේලන්ඩ් කොමට්' ලෙස ආමන්ත්‍රණය කිරීමෙහිද වරදක් නැත. ඡායාරූපය අප වෙත එවා තිබුනේ සිතිජ සනෝජ් විසිනි.

Saturday, June 25, 2016

Leyalnd Comet bus from SLCTB Aluthgama depot

This photo was taken in 1980's in Alutgama, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Alutgama depot, CTB bodied Leyland Comet bus (23ශ්‍රී167) playing on a local route to Alutgama (pic by: Dave Spencer) --   ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වූ ලංගම මගින් බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් අළුත්ගම බලා ධාව්නය වෙමින්.  ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Tuesday, March 17, 2015

CTB bodied Leyland Comet bus from SLTB Gintota Workshop

This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota regional workshop, CTB bodied Leyland Comet staff bus (23ශ්‍රී0276) in the workshop premises. The bus acquired to the CTB fleet in 1962. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගින්තොට ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත්, ලංගම බඳ සහිත බස් රථයකි. තට්ටුව එංගලන්තයෙන් ආනයනය කර, ලංගම මගින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1962 වසරේ ධාවනයට එක් කොට ඇත. වර්තමානයේ රථයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකි.

This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, September 22, 2014

CTB bodied Leyland Comet bus from CTB Ruhunu region

Click on the image for full size picture.
Ceylon Transport Board (CTB / now SLTB) Ruhunu regional, CTB bodied Leyland Comet bus. This photo was taken between 1965-1971. (This photo is copyright to the respective photographer. Courtesy: fb.com/OldeCeylon) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) රුහුණු ප්‍රාදේශිකයට අයත්ව තිබී ඇති ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක 1965 හා 1971 වර්ෂයන් අතර ලබාගත් ඡායාරූපයකි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. උපුටා ගැනීම: fb.com/OldeCeylon පිටුවෙන්)

Friday, August 29, 2014

CTB bodied Leyland Comet bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, CTB bodied Leyland Comet bus (23ශ්‍රී2360) in the depot premises. Acquired to the CTB Fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයකි. බ්‍රිතාන්‍ය ලේලන්ඩ් සමාගම යටතේ නිපදවූ තට්ටුවකට වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේදී බඳ සකසා 1966 වසරේ ලංගම යටතේ ධාවනයට එක් වී ඇත. මුල් අවධියේ කොළඹ හා අනුරාධපුර අතර ධාවනය වී ඇති මෙම බස් රථය මෑත කාලීනව අනුරාධපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට සපයා දී තිබී ඇති අතර අවසානයේ ධාවනයෙන් ඉවත් කර වෙදේසි කිරීමට නිර්දේශ වී ඇත. එහෙත් ඩිපෝව හා මෙම බස් රථය අතර බැඳී පවතින අතීත වටිනාකම තේරුම් ගත් ඩිපෝ සේවක පිරිස, රථය වෙන්දේසියෙන් ඉවත් කොට නැවත පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට සපයා ඇත. පිටත මෙන්ම ඇතුලතින්ද රථයේ මුල් පෙනුම ආරක්ෂා වන පරිදි අලුත්වැඩියා කර ඇති මෙම අපූරු රථය, දුටුවන් අතීතයට රැගෙන යනු නිසැකය.


This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, November 22, 2013

CTB bodied Leyland Comet bus from SLTB Matara depot DTS

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot driver training school (DTS), CTB bodied Leyland Comet bus (23ශ්‍රී2795) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. 1969 වසරේ ධාවනයට එක්ව ඇති මෙම රථයෙහි බඳ  ලං.ග.ම. විසින් මෙරටදී එකලස් කර ඇත. මුහුණත පෙනුම පසු කාලීන අලුත්වැඩියාවන් වලදී යම් තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

2017-Oct-26 Update -- 2017 ඔක්තෝබර් 26 යාවත්කාලීනය:

වර්තමානයේ මෙම බස් රථය රියදුරු පුහුණු සේවා වෙනුවෙන් යොදා නොගැනෙන නමුදු, ඩිපෝව මගින් ක්‍රියාත්මක වන තැපැල් සේවා වැනි විශේෂ සේවා වෙනුවෙන් මෙලස ධාවන තත්වයේ පවත්වාගෙන යයි.
This photo was taken on October 26, 2017 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on October 26, 2017 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 26, 2013

CTB bodied Leyland Comet staff bus from SLTB Pettigalawatta Workshop

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pettigalawatta regional workshop, CTB bodied Leyland Comet staff bus (22ශ්‍රී9719) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් බස් රථයකි. මෙහි තට්ටුව එංගලන්තයෙන් ආනයනය කර, බඳ ලංගම මගින් නිමවා ඇත. 1961 වසරේ ලංගම හා එක්වී ඇත. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකින් වන අතර මුහුණත මුල් පෙනුමද වෙනස් වී ඇත.

Friday, April 19, 2013

CTB bodied Leyland Comet staff bus from SLTB Gampaha provincial workshop

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha provincial Workshop, CTB bodied Leyland Comet staff bus staff bus (23ශ්‍රී3523) at Kataragama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් ලංගම බඳ සහිත බස් රථයක් කතරගම දී. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත පෙනුම වෙනස් වී ඇත.


This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, March 24, 2013

CTB bodied Leyland Comet bus from SLCTB Udugama depot

This photo was taken on 1981 in Galle, Southern, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Udugama depot, CTB bodied Leyland Comet bus (UG 12 / 23ශ්‍රී4203) at Galle bus stand. Acquired in 1971 to the CTB service. Photo by: Bonusboy on Flickr. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වූ  ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ගාල්ල බස් නැවතුමේ දී. ලේලන්ඩ් සමාගම මගින්  නිෂ්පාදිත චැසියකට මෙරටදී ලංගම මගින් බඳ එකලස් කර ඇත. මෙම බස් රථය 1971 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය: Geoff Bruce

Tuesday, January 22, 2013

CTB bodied Leyland Comet bus from Ekala Lakdiwa workshop

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Ekala Lakdiwa Engineering (pvt) Ltd. (Government owned / Previously SLTB Ekala workshop) owned, CTB bodied Leyland Comet staff bus (23ශ්‍රී3872) at Kataragama. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම (මුලින් ලංගම ඒකල වැඩපොළ) සතු ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් සේවක ප්‍රවාහන බස් රථයක් කතරගම දී. 1971 වසරේ ලං.ග.ම. මගින් බඳ එකලස් කොට ධාවනයට එක්වූ බස් රථයකි. සෑම වසරකම දෙසැම්බර් 31 දින ශ්‍රී ලංගම මගින් සංවිධානය කෙරෙන පහන් පූජා පිංකමට සහාභාගී වීම සඳහා සේවක මහතුන් ප්‍රවාහනය කල අවස්ථාවකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, October 18, 2012

CTB bodied Leyland Comet from SLCTB Moratuwa depot

This photo was taken on 1981 in SLTB Moratuwa depot, Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Moratuwa depot Leyland comet bus (23ශ්‍රී3784) in the depot premises. Photo by :Geoff Bruce. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්ව තිබු ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් ඩිපෝවේ දී. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත චැසියකට මෙරටදී බඳ නිපදවා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඡායාරූපය: Geoff Bruce.

Tuesday, July 17, 2012

Ashok Leyland Comet CTB bodied bus from SLCTB Galle depot

This photo was taken in 1981 in Galle, Southern, LK,.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Ashok Leyland Comet bus (GL 14 / 23ශ්‍රී7044) at the Galle central bus stand. Body built by the CTB.  Pic by: Geoff Bruce. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වු අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ වල බඳ (body) ලං.ග.ම. මගින් මාධ්‍ය වැඩපොළ වලදී නිපදවා ඇත. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ දීය. (ඡායාරූපය: Geoff Bruce.)


Wednesday, May 16, 2012

CTB bodied Ashok Leyland Comet bus from SLTB Udahamulla DTS

This photo was taken on December 04, 2012  in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot driver training school (DTS), CTB bodied Ashok Leyland Comet B type bus (23ශ්‍රී5343) in the Udahamulla depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් උඩහමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ කොටස් ලංගම මගින් මෙරටදී නිපදවා ඇත. තට්ටුව නොහොත් චැසිය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම මගින් නිෂ්පාදිතය. (එකල අශෝක් ලේලන්ඩ් යනු, බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 16, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 04, 2012  in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.