Tuesday, July 17, 2012

Ashok Leyland Comet CTB bodied bus from SLCTB Galle depot

This photo was taken in 1981 in Galle, Southern, LK,.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Ashok Leyland Comet bus (GL 14 / 23ශ්‍රී7044) at the Galle central bus stand. Body built by the CTB.  Pic by: Geoff Bruce. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වු අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ වල බඳ (body) ලං.ග.ම. මගින් මාධ්‍ය වැඩපොළ වලදී නිපදවා ඇත. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ දීය. (ඡායාරූපය: Geoff Bruce.)


6 comments:

  1. මේ බස්වලට අපි කිව්වේ අච්චු පාන් ගෙඩි කියලා :D

    ReplyDelete
  2. අන්තිමට තිබෙන ඡායාරූපය දැක්කහම මට එක්තරා කාරණයක් මතක් වුණා. 1980 ජනවාරියේ දී මහරගම ඩිපෝවට ආපු 29 ශ්‍රී 300 නැත්නම් 400 ගණන්වල බස්වල ආසන තිබුණේ ඉතා අඩු ප්‍රමාණයක්. ඒ දෙපැත්තේ කවුළු පේළි දෙක දිගේ එකිනෙකට පිටුපසින් පිහිටි තනි ආසන වශයෙන්. වැඩිපුර මඟීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා යි එසේ කර තිබුණේ. එහෙත් මඟීන්ගේ විරෝධතාව නිසා සුළු කලකින් තනි ආසන ගලවා පරණ විදියට ම දෙදෙනෙකුට වාඩි විය හැකි ආසන සවි කෙරුණා.

    ReplyDelete
    Replies
    1. 29ශ්‍රි 438 බස් එකෙත් ආරම්භයෙදී තිබුනෙ තනි පේලියේ ආසන.

      Delete
  3. Hi mister utpala, I am inviting you to please join team-bhp.com Indian automobile forum. you have some wonderful photos of ashok leyland buses and others. by the way, ashok leyland has just changed to hinduja leyland?

    ReplyDelete
  4. Hi, Uthpala you are doing a great great job! Since childhood I have been crazy about CTB buses like you. My father also worked at CTB till he passed away. In early 80's he was working at Galle depot.when he goes to work I too go with him to see buses in the depot. At that time the best bus at Galle depot was the GL 11, and I was very happy to see the picture of it in your blog. It had a casset player ,which was fixed by the employees of the depot by collecting money among them- selves. It was the only one in the Southern province @ that time.

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your comment. woow! you have awesome memories with GL 11 :D

      Delete