Tuesday, March 17, 2015

CTB bodied British Leyland Comet bus from SLTB Gintota Workshop

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota regional workshop staff bus (23ශ්‍රී276) in the workshop premises. Body built by CTB central workshop, Werahara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගින්තොට ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් වර්ගයට අයත් බස් රථයකි. මෙහි තට්ටුව (chassis) එංගලන්තයෙන් ආනයනය කර, බඳ  ලංගම මගින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිපදවා ඇත. 1960 දශකයේ මුල් බාගයේ දී ශ්‍රී ලංගම හා එක්වී ඇත. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...