Sunday, March 24, 2013

CTB bodied Leyland Comet bus from SLCTB Udugama depot

This photo was taken on 1981 in Galle, Southern, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Udugama depot, CTB bodied Leyland Comet bus (UG 12 / 23ශ්‍රී4203) at Galle bus stand. Acquired in 1971 to the CTB service. Photo by: Bonusboy on Flickr. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වූ  ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ගාල්ල බස් නැවතුමේ දී. ලේලන්ඩ් සමාගම මගින්  නිෂ්පාදිත චැසියකට මෙරටදී ලංගම මගින් බඳ එකලස් කර ඇත. මෙම බස් රථය 1971 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය: Geoff Bruce

3 comments:

  1. me bus dan kakwath ctb ekata nadda???? Moratuwa depot eketh mewa tibuna mathakai....

    ReplyDelete
    Replies
    1. kalaathurakin thiyenwa.oya DTS wala wage thiyenwa. UM DTS ekakuth thiyenwa comet ekak.. :)

      Delete
  2. Ela . Thanks for uploading this

    ReplyDelete