Saturday, June 25, 2016

Leyalnd Comet bus from SLCTB Aluthgama depot

This photo was taken in 1980's in Alutgama, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Alutgama depot, CTB bodied Leyland Comet bus (23ශ්‍රී167) playing on a local route to Alutgama (pic by: Dave Spencer) --   ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වූ ලංගම මගින් බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් අළුත්ගම බලා ධාව්නය වෙමින්.  ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

1 comment:

  1. මම පුංචි කාලයේ මේ වර්ග යේ බස්රථ වල පාසල් ගොස් තිබෙන වා.ඇන්ජින් හඬ අමුතුයි. කෙඳිරිල්ලක් වගේ.කඩවත ඩිපෝවේ තිබුණේ 23ශ්‍රී 213, 23ශ්‍රී 248,බස් රථ.ඒ 1979 වසරේ.

    ReplyDelete