Saturday, October 26, 2013

CTB bodied British Leyland bus from SLTB Pettigalawatta Workshop

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Pettigalawatta regional workshop staff bus in the workshop premises. This is a CTB bodied British Leyland bus (22ශ්‍රී9719). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන බ්‍රිටිෂ් ලේලන්ඩ් වර්ගයට අයත් බස් රථයකි. මෙහි තට්ටුව (chassis) එංගලන්තයෙන් ආනයනය කර, බඳ ලංගම මගින්  නිපදවා ඇත. 1960 දශකයේ මුල් බාගයේ දී ලංගම හා එක්වී ඇත. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකි.

2 comments:

  1. Uthpala, nawathath Pettigalawatta work shop eka patan aragenada. ehemanam hari shok mokada Werahara Ekala wagema bus body niramanaya kirima ekale pettigalawattenuth siduuna.

    ReplyDelete
    Replies
    1. පෙට්ටිගලවත්ත දැනට ප්‍රාදේශීය වැඩපොළක් වශයෙන් ක්‍රියාත්මකයි! සුනාමියෙන් වැඩපොළ භූමිය අහිමි වීම නිසා දැන් ගාල්ල ඩිපෝ භූමියේ මයි වැඩපොළ තියෙන්නේ! :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...