Tuesday, September 18, 2012

Lakdiwa re-bodied TATA 1510 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot TATA 1510 Antony bodied bus (NA-5325) at Pattipola. This bus re-constructed by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 වර්ගයේ බස් රථයකි. පට්ටිපොළ නගරයේ රාත්‍රී ගාල් කරන බස් රථයේ හිමිදිරි උදෑසන ලබාගත් ඡායාරූපයකි. මෙහි බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත. මුල් බඳ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් හි නිෂ්පාදිතය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ලක්දිව ඉංජිනේරු සමාගමේ අලුත්වැඩියා කළ බව දැක්වෙන පුවරුවක්.
This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Ekala Lakdiwa Workshop Logo -- ඒකල පහිටි ලක්දිව වැඩපොළේ ලාංඡනය
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. අලුත්ම ආකාරයේ බ්ලොග් එකක්,අලුත් මාතෘකාවක් ..ඔබට සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ කමෙන්ටුවට.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...