Wednesday, January 2, 2013

Bharat bodied Ashok Leyland Stag bus from SLTB Nuwara Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara Eliya depot, Bharat bodied Ashok Leyland Stag bus (NB-4044) at the Nuwara Eliya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් නුවරඑළිය බස් නැවතුම්පොළේ දී. 2012 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලබා දී ඇත ඇත. ඉන්දියාවේ භාරත් කොච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ එකලස් කරන ලද මෙම බස් රථ ආසන 28 කින් යුක්ත වේ.

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. Replies
    1. හරි! තව දෙයක් කියන්න ඕනේ මේකේ ටයර් සයිස් එක අඩුයි. මේකේ 750:16 කියන ටයර් සයිස් එක තියෙන්නේ.. :)

      Delete