Tuesday, November 12, 2019

Antony bodied TATA LP 1510/42 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on November 11, 2019 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Antony bodied TATA LP 1510/42 bus (NE 21 / NA-3700) at the Nuwara-Eliya town. Playing to Highforest via the route number 1/746. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් නුවරඑළිය නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 1/746 යටතේ නුවරඑළිය සිට හයිෆොරස්ට් බලා ධාවනය වෙමින් තිබුණි.

No comments:

Post a Comment