Saturday, March 22, 2014

Bharat bodied Ashok Leyland Stag bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Bharat bodied Ashok Leyland Stag bus (NE 73 / NB-4043) at the Badulla bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුම්පොළේ දී. 2011 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලැබී ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථ ආසන 28 කින් යුක්ත වේ.

No comments:

Post a Comment