Tuesday, February 7, 2017

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on February 05, 2017 in Thalawakele, Central, LK, using a HUAWEI NMO-L31.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (NB-4466) at Thalawakele. Playing to Galle under the route No. 715 (Thalawakele - Nuwara-Eliya) (Pic by: Esala Herath) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් තලවකැලේ දී. රථය තලවකැලේ හා නුවරඑළිය අතර මාර්ග අංක 715 යටතේ ධාවනයට යෙදවූවකි. 2012 වසරේ අග භාගයේ ලංගම හා එක්වූ බස් රථයකි. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි. (ඡායාරූපය: ඇසළ හේරත්)

No comments:

Post a Comment