Showing posts with label Alma body. Show all posts
Showing posts with label Alma body. Show all posts

Sunday, September 13, 2026

MG Alma bodied Ashok Leyland Leera luxury bus from SLTB Aambalantota depot

This photo was taken on August 29, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota Depot MG Alma-bodied Ashok Leyland Leera luxury bus (NE-3617) is seen at the Makumbura Multimodal Center (MMC), moments before departing for Hambantota. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Hambantota via Agunukolapelessa. The bus was specially painted in a “Senkadagalapura” themed livery, featuring artwork inspired by the Sri Dalada Maligawa, traditional Kandyan elephants, and other cultural motifs associated with the heritage of Kandy. The photograph was taken on 29 August 2026 at the Makumbura Multimodal Center, shortly after the bus commenced its journey towards Hambantota. -- ශ්‍රී ලංකා ගමනානගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන MG Alma බඳ සහිත අශෝක් ලේලන්ඩ් ලීරා වර්ගයේ බස් රථයක් මාකුඹුර බහිවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් (පොදු) සමාගම මගින් තාවකාලික කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථය මාකුඹුර හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවා සඳහා යොදවා තිබුණි. ශ්‍රී දළදා මාලිගාව, සාම්ප්‍රදායික මහනුවර ඇත් රූප සහ මහනුවර උරුමය හා බැඳුණු වෙනත් සංස්කෘතික අංග ඇසුරෙන් නිර්මාණය කළ සිතුවමක් සහිතව, "සෙංකඩගලපුර" තේමාවට අනුකූලව මෙම බස් රථය විශේෂයෙන් වර්ණ ගන්වා තිබුණි. මෙම ඡායාරූපය 2026 අගෝස්තු මස 29 වන දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී, බස් රථය හම්බන්තොට බලා සිය ගමන ආරම්භ කර මද වේලාවකට පසු ලබා ගන්නා ලදී.

Monday, October 31, 2022

Alma bodied Ashok Leyland Viking 210 bus from SLTB Kantale depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, 54 seater Ashok Leyland Viking 210 bus (KNT 23 / NB-9166) in the Colombo central bus stand. Acquired to the depot fleet in 2014 under a special leasing scheme. This photo was taken in July 2020 while it was parked in the CBS premises while waiting for the turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් ප්‍රරිශ්‍රයේ දී. 2014 වසරේ අග භාගයේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2020 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් ම.බ.කා. පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මාර්ග අංක 49 යටතේ ත්‍රීකුණාමලය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- M.G. Alma Motors in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
No of Buses :- 1816
SLTB type :- B+
Status :- In Service

Information as at 31.10.2022

Sunday, October 9, 2022

Alma bodied Ashok Leyland Viking 210 bus from SLTB Mutur depot

This photo was taken on December 30, 2017, in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, 54 seater Ashok Leyland Viking 210 bus (MU 21 / NC-1239) in the Meetotamulla depot premises. Acquired to the depot fleet in January 2015 under a special leasing scheme. This photo was taken in December 2017 while it was parked in the Meethotamulla depot premises while waiting for the turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මුතූර් ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ ප්‍රරිශ්‍රයේ දී. 2015 වසරේ ජනවාරි මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2017 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මාර්ග අංක 49 යටතේ මුතූර් හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- M.G. Alma Motors in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
Date of Registration :- 15.02.2015
No of Buses :- 1816
SLTB type :- B+
Status :- In Service

Information as at 09.10.2022

Saturday, September 19, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kappetipola depot

This photo was taken on November 11, 2019, in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (KPP 114 / NC-2204) at Nuwara-Eliya. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Welimada and Nebgombo under the route number 79. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 79 යටතේ වැලිමඩ හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, May 21, 2018

ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on March 01, 2018 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (NC-9553) at the Nuwara-Eliya bus stand. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් නුවරඑළිය බස් නැවතුමේ දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2x2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නුවරඑළිය සහ නානුඔය අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, November 16, 2017

ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Hatton depot

This photo was taken on November 11, 2017 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (HT 99 / NC-9516) at Gampola. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත අලුතින් මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් ගම්පොල දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2x2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ. රථය මහනුවර සිට හැටන් බලා ධාවනය වන අවස්ථාවකි.

Tuesday, June 27, 2017

New ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Maharagama depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (MH 110 / NC-9541) in the depot premises. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත අලුතින් මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2X2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ.  ක්‍රය ශක්තිය සහිත ඩිපෝවන් සඳහා, ධාවන අවශ්‍යතාවය මත මෙම බස් රථ මිලදී ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලය මගින් අවසර ලබා දී ඇත. ඒ අනුව මහරගම ඩිපෝව මගින් බස් රථ 04ක් මිලදී ගෙන ඇති අතර හැටන් ඩිපෝව 10ක්, නුවරඑළිය ඩිපෝව 04ක් ආදී වශයෙන් මේ වන විට මිලදී ගෙන ඇත. ම.බ.ක. ඩිපෝව සඳහා බස් රථ 04ක් මිලට ගැනීමට නියමිත බව ලංගම ආරංචිමාර්ග සඳහන් කරයි. මහරගම ඩිපෝව මගින් මාතලේ, අනුරාධපුර, මඩකලපුව ඇතුළු ගමනාන්ත සඳහා නව බස් සේවා 04ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඩිපෝ කළමනාකාරතුමා අප සමඟ පැවසීය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, June 21, 2017

සජීව ලිපිය: 2017 ජුනි මස 21 දින ප.ව. 6.00 ට කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී.

This photo was taken on June 21, 2017 in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
අද දින සවස කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී, රාත්‍රී 7.30 ට හැටන් බලා ධාවනය වීමට නියමිතව ගාල් කර තිබුණු මෙම, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් බඳ සහිත නවතම බස් රථය (HT 106 / NC-9529) දැකීමට ලැබීමෙන් මහත් සතුටක් ඇතිවිය. මුලින් 2x2 ආසන සැකැස්මට පැමිණි මෙම රථය, පළල් බඳෙන් වැඩි ඵලදායිතාවක් ලැබෙන පරිදි 3x2 ආසන සැකැස්මට ඩිපෝව මගින් සකසා තිබීමද සතුටට කරුණකි. ඒ අනුව දැන් මෙම රථය ආසන 54කින් යුක්තය. දැනට හැටන් ඩිපෝවට 10 ක් නුවරඑළිය ඩිපෝවට 04 ක් මහරගම ඩිපෝවට 04 ක් ආදී වශයෙන් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඩිපෝවන් වෙත මෙම රථ ලබා දී ඇති බව සැලයි.

Monday, November 19, 2012

Alma bodied Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Yatinuwara depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, 54 seater Ashok Leyland Viking Tubro bus (YT 122 / NB-2555) playing on the Kandy - Mharagama route at Homagama. Body built by ALMA Motors (Pvt.) Ltd in India. Acquired to the depot in 2011 under a leasing scheme.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හෝමාගම දී. රථය මහරගම සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවකි. 2011 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, November 8, 2012

MG Alma bodied Ashok Leyland Viking 210 Turbo bus from SLTB Alawwa depot

This photo was taken on September 03, 2012, in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, MG Alma bodied Ashok Leyland Viking 210 Tubro bus (NB-1185) at the Nittambuwa bus stand. Acquired to the depot in 2011 under a leasing scheme. This photo was taken in 2012 while it was allocated for the services between Alawwa and Warakapola. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන, එම්.ජී. ඇල්මා බඳ සහිත ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුමේදී. උපයා ගෙවීමේ පදනම මත, 2011 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවන ලද්දකි. 2012 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලව්ව හා වරකාපොල අතර ධාවනයට යොදවා තිබුණි.