Friday, September 13, 2024

Bharat bodied Ashok Leyland Stag bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Bharat bodied Ashok Leyland Stag bus  (NB-4046) in the depot premises. SLTB Nuwareliya depot fleet acquired four of these buses in 2011 under a special leasing scheme. This photo was taken in December 2012 while the bus was parked in the depot. Later this bus was transferred to Sri Langama Badulla depot and is currently running under that depot. By now the original appearance of the bus has changed a lot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වූ, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලබා දී ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථ ආසන 28 කින් යුක්ත වේ. මෙම බස් රථය පසුකාලීනව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව වෙත මාරු කර යවා ඇති අතර දැනට එම ඩිපෝව යටතේ ධාවනයේ පවතී. මේ වන විට රථයේ මුහුණත මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇත.

Paid Advertisement

No comments:

Post a Comment