Monday, April 14, 2014

New Ashok Leyland Viking Turbo 54 seater bus fro the SLTB Nuwara-Eliya depot

This photo was taken on April 11, 2014 in Central Bus Stand, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, new Ashok Leyland Viking Turbo 54 seater bus (NB-7578) at the Colombo central bus stand. Newly purchased by the depot under a special leasing scheme. Ready to leave for the depot for the first time. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට උපයා ගෙවීමේ පදනම මත මිල දී ගත් නවතම අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. රථය සිය මංගල ගමන ඩිපෝව බලා පිටත් වීමට සූදානමින්. මේ දින වල ඩිපෝවන් රැසකට ඉල්ලුම අනුව ගෙවීමේ පදනම බස් රථ ලැබෙමින් පවතී.

නව වසර නවතම බස් රථයක් සමඟ ඇරඹීමට හැකි වීම ගැන සතුටු වෙමු. ලැබුවා වූ නව වසර, ඔබ සැමට, සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවායි පතමු!

4 comments:

  1. ලංගමය දූෂණයෙන් වංචාවෙන් මිදී ලාභ උපයන්නට හැකි, මගින්ගෙන් පිරි නව වසරක්වෙවා!!!
    උත්පල ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරොගී සහ සියලු යස ඉසුරින් සපිරි නව වසරක් වේවා ඉදිරියට තබන තබන පියවර යහපත් සිතුවිලිවලින් පිරුනු සුභ අනාගතයක් වේවා. අලුත් බස් අලුත් අදහස් වලින් බ්ලොග් එක පිරේවා!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා

    ReplyDelete