Showing posts with label 1510+Antony body. Show all posts
Showing posts with label 1510+Antony body. Show all posts

Friday, August 16, 2024

Antony bodied TATA LP 1510/52 bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Antony bodied TATA LP 1510/52 bus (WG 49 / NA-3267) in the depot premises. The bus acquired to the SLTB fleet in 2006. This photo was taken in August 2013 while it was parked in the depot. It was allocated for the services between Panvila and Kandy on a local route -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ  ධාවනයට එක්වී ඇත. 2013 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මහනුවර හා පන්විල අතර ධාවනයට යෙදවූවකි.

Sunday, June 25, 2023

Antony bodied TATA LP 1510/52 bus from SLTB Ratnapura depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Antony bodied TATA LP 1510/52 bus (RP 56 / NA-4338) at Ratnapura. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in January 2021 while it was alloctaed for the services between Kuruwita and Ratnapura under route number 470. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් රත්නපුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ  ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 470 යටතේ කුරුවිට හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, February 16, 2023

Antony bodied TATA LP 1510/52 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Antony bodied TATA LP 1510/52 bus (GG 55 / NA-2813) at Galgamuwa bus stand. The bus acquired to the SLTB fleet in 2006. This photo was taken in June 2016 while it was Alloctaed for the services between Perakumpura and Galgamuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ගල්ගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ  ධාවනයට එක්වී ඇත. 2016 වසරේ ජුනි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පැරකුම්පුර හා ගල්ගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

The bus at depot premises -- බස් රථය ඩිපෝ පරිශ්‍රයේ දී 
This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, September 27, 2022

Antony bodied TATA LP 1510/52 bus from SLTB Siyambalanduwa sub depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot, Antony bodied TATA LP 1510/52 bus (SBD 04 / NA-3300) in the Monaragala depot premises. The bus was acquired to the SLTB fleet in 2006. This photo was taken in March 2019 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාන්ඩුව උප ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. 2019 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට  තිබුණි.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/52
Coach Builder :- Antony Garages (Pvt) Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Power
Seating Capacity :- 42
Year of Manufacturing :- 2006
No of Buses :- 727
SLTB type :- B
Status :- In Service

Information as at 23.06.2022

Thursday, November 18, 2021

Antony bodied TATA LP 1510/52 bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014, in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Antony bodied TATA LP 1510/52 bus (WN 17 / NA-4356) at Walapane bus stand. The bus acquired SLTB the fleet in 2007. It is observed that the bus has undergone a complete body repair at the Lakdiva workshop in Ekala recently. This photo was taken in November 2014 while it was allocated for the services between Walapane and Nildandahinna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් වලපනේ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. බස් රථය, මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බවද  නිරීක්ෂණය වේ. 2014 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වලපනේ හා නිල්දණ්ඩාහින්න අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, July 13, 2021

Antony bodied TATA LP 1510/52 bus from SLTB Gampola depot

This photo was taken on November 11, 2017, in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Antony bodied TATA LP 1510/52 bus (GP 50 / NA-3702) at Gampola. The bus acquired to SLTB the fleet in 2006. This photo was taken in November 2017 while it was allocated for the services between Gampola and Doragala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ගම්පොල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගම්පොල හා දොරගල අතර (උලපනේ, මාවතුර, කඩදොර හරහා) ධාවනයට යොදවා තිබුණි.

Tuesday, December 29, 2020

Antony bodied TATA LP 1510/52 bus from SLTB Kandy North depot

This photo was taken on September 12, 2018, in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, Antony bodied TATA LP 1510/52 bus (KN 106 / NA-3698) in Kandy. Acquired to the SLTB fleet in 2006. Allocated for the services on a local route between Harankahawa and Kandy under the route number 600. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මහනුවර නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 600 යටතේ හරංකහව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, April 21, 2020

Antony bodied TATA LP 1510/52 bus from SLTB Badulla depot

This photo was taken on April 26, 2013 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Antony bodied TATA LP 1510/52 bus (BD 128 / NA-5335) in the Homagama depot premises. Aquired to the SLTB fleet in 2007. Allocated for the services between Badulla and Colombo under the route number 99. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හෝමාගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2007 වසරේ ධාවනයට එක් වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2013 වසරේ දී ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙලෙස මාර්ග අංක 99 යටතේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි. ඉන්ධන අවශ්‍යතාවක් වෙනුවෙන් හෝමාගම ඩිපෝවට පැමිණි අවසථාවකි.

This photo was taken on April 26, 2013 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, December 6, 2019

Antony bodied TATA LP 1510/52 bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Antony bodied TATA LP 1510/52 bus (MHO 17 / NA-3106) in the depot premises. Allocated for the services between Maho and Nikaweratiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහව හා නිකවැරටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, November 12, 2019

Antony bodied TATA LP 1510/42 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on November 11, 2019 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Antony bodied TATA LP 1510/42 bus (NE 21 / NA-3700) at the Nuwara-Eliya town. Playing to Highforest via the route number 1/746. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් නුවරඑළිය නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 1/746 යටතේ නුවරඑළිය සිට හයිෆොරස්ට් බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, July 14, 2019

Antony bodied TATA LP 1510/52 bus from SLTB Homagama depot

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Antony bodied TATA LP 1510/52 bus (NA-3089) at the Multi-Model Transport Hub, Makumbura. Re-bodied by the Lakdiwa Engineering (Pvt) Ltd. in 2019. Allocated for the services between Kottawa (Makumbura) and Malabe under the route number 336. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය 2019 වසරේ ඒකල පිහිට්ටි ලක්දිව ඉංජිනේරු (පුද්.) සමාගම මගින් පූර්ණ බඳ අළුත්වැඩියාවක් සිදුකර මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 336 යටතේ කොට්ටාව (මාකුඹුර) හා මාලබේ අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, June 20, 2018

Antony bodied TATA LP 1510/52 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Antony bodied TATA LP 1510/52 bus (NE 58 / NA-4340) at the Kurunegala bus stand. Allocated for the services between Kurunegala and Nuwara-Eliya under the route number 47. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය වසර 06 කට පසු මෙලෙස මාර්ග අංක 47 යටතේ කුරුණෑගල හා නුවරඑළිය අතර ධාවනය වන ආකාරය දැක ගන්නට ලැබුණි.

Tuesday, June 5, 2018

Antony bodied TATA LP 1510/52 bus from SLTB Rambukkana depot

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Antony bodied TATA LP 1510/52 bus (NA-4290) at Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් රඹුක්කන නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 566 යටතේ මාවතගම හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, April 15, 2018

Antony bodied TATA LP 1510/52 bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Antony bodied TATA LP 1510/52 bus (EP 10 / NA-3323) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ අංගනයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇත.

Wednesday, November 15, 2017

Antony bodied TATA LP 1510/52 bus from SLTB Horana depot

This photo was taken on July 26, 2017 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Antony bodied TATA LP 1510/52 bus (HR 40 / NA-3112) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇත.

Wednesday, May 3, 2017

Antony bodied TATA 1510 bus from SLTB Dehiattakandiya depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot TATA 1510 bus (DAK 18 / NA-4335) at Kataragama. Body built by Antony garages Pvt. Ltd in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක් කතරගම දී. 2007 වසරේ ජනවාරි මස ශ්‍රී ලංගම හා එක්ව ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් පුද්ගලික සමගම විසිනි. රථය 2013 වසරේ දෙසැම්බර් මස ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අලුත්වැඩියාකොට තිබුණි.

Monday, March 20, 2017

Antony bodied TATA 1510 bus from SLTB Udugama depot

This photo was taken on January 28, 2016 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot TATA 1510 bus (UG 37 / NA-3806) at Udugama. Body built by Antony garages Pvt. Ltd in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  උඩුගම ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක් උඩුගම බස් නැවතුමේ දී. 2006 වසරේ ශ්‍රී ලංගම හා එක්ව ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් පුද්ගලික සමගම විසිනි. රථය දෙල්ලව බලා ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Thursday, September 8, 2016

Badulla Samawayaya rebodied TATA 1510 bus from SLTB Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, TATA 1510 bus (HT 60 / NA-4904) awaiting it's turn to Nawalapitiya at the Hatton bus stand. The body re built by SLTB bus Samawayaya, Badulla.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. මෙම බස් රථය බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාවලපිටිය හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, March 24, 2016

Antony bodied TATA 1510 bus from SLTB Kotmale depot

This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot TATA 1510 bus (KOT 43 / NA-3782) at Pundaluoya. Body built by Antony garages Pvt. Ltd in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොත්මලේ ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක් පුඬළුඔය නගරය දෙසට ධාවනය වෙමින්. 2006 වසරේ අග බාගයේ ශ්‍රී ලංගම  හා එක්ව ඇති  මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර  ඇත්තේ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් පුද්ගලික සමගම විසිනි. රථය පුඬළුඔය හා නාවලපිටිය අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Thursday, February 25, 2016

Antony bodied TATA 1510 Padaviprapthi bus from SLTB Kattankudy depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot TATA 1510 bus (KKY / NA-3229) at Kataragama. This bus repaired (2014) by Kattankudy depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාත්තන්කුඩි ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක් කතරගම දී. මෙම බස් රථය අතිගරු හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) කාත්තන්කුඩි ඩිපෝවේ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර  තිබේ.