Sunday, July 14, 2019

Antony bodied TATA LP 1510/52 bus from SLTB Homagama depot

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Antony bodied TATA LP 1510/52 bus (NA-3089) at the Multi-Model Transport Hub, Makumbura. Re-bodied by the Lakdiwa Engineering (Pvt) Ltd. in 2019. Allocated for the services between Kottawa (Makumbura) and Malabe under the route number 336. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය 2019 වසරේ ඒකල පිහිට්ටි ලක්දිව ඉංජිනේරු (පුද්.) සමාගම මගින් පූර්ණ බඳ අළුත්වැඩියාවක් සිදුකර මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 336 යටතේ කොට්ටාව (මාකුඹුර) හා මාලබේ අතර ධාවනයට යොදවා තිබුණි.

2 comments:

  1. මේක පොඩි අදහසක් විතරයි.

    ඔය ලංගම බස්රථ අලුත්වැඩියා කරන ඒකල, කුරුණෑගල, මාතලේ වගේ කර්මාන්ත ශාලා වල දැනට අලුත්වැඩියා වෙමින් පවතින බස් රථ වල ඡායාරූප පළකරන්න පුළුවන් ද මේ site එකේ.

    ReplyDelete
    Replies
    1. අලුත්වැඩියා කරමින් පවතින බස් රථ පල කිරීම මෙම අඩවියේ සම්ප්‍රදාය නොවේ. කෙසේ නමුදු අදාළ වැඩපොළ පිලිබඳ ලිපි පල කිරීමේදී එම අවස්ථාවේ අලුත්වැඩියා වෙමින් පවතී බස් රථ වල ඡායාරූප කීපයක් අඩවියේ පල කර ඇත. කෙසේ වූවද ෆේස්බුක් සමාජජාලයේ බොහොමයක් ලංගමට අදාළ ගිණුම් වල වැඩපොළ වල අලුත්වැඩියා වන බස් දක්නට ලැබීම නිරීක්‍ෂණය වේ.

      Delete