Showing posts with label indian body+1210. Show all posts
Showing posts with label indian body+1210. Show all posts

Friday, September 11, 2020

Ruby bodied TATA 1210/36 SLCTB edition bus from SLCTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport board (SLCTB) Kandy South depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (KS 210 / 29ශ්‍රී1340) in Kandy. Built in India according to the SLCTB specifications and acquired to the SLTB fleet in 1980. Allocated for the services between Deltota and Kandy under the route number 633. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම. ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ටාටා LP 1210/36 රූබී බඳ සහිත බස් රථයක්, මහනුවර දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 633 යටතේ දෙල්තොට හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්. 

Wednesday, February 5, 2020

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Kegalle depot

This photo was taken on February 04, 2020 in Kegalle, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus (KL 07 / 60ශ්‍රී3634) at the Kegalle bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, කෑගල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෑගල්ල හා සමඟිපුර අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය ලබාගත් දිනට ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සැමරුම යෙදී ඇති හෙයින් බස් රථයේ ද ජාතික ධජයක් ප්‍රදර්ශනය කර ඇත.

Tuesday, September 5, 2017

Ruby bodied TATA 1210 LP 52 B bus from SLCTB Matale depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Matale depot, Ruby bodied TATA 1210 LP 52 B bus (ML 172 / 29ශ්‍රී1981) playing on the Dambulla - Matale road in 1980's. (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මාතලේ ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා 1210 B වර්ගයේ බස් රථයක් දඹුල්ලේ සිට මාතලේ බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. මෙම බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. මැනුම් අනුව රූබී සමාගම මගින් නිෂ්පාදිතය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්)

Thursday, June 1, 2017

Ruby bodied Classic TATA 1210 C bus from SLTB Bandarawela depot

This photo was taken on July 25, 2016 in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bandarawela depot TATA LP 1210 / 42  Ruby bodied bus (BW 06 / 29ශ්‍රී4066) at Bandarawela bus stand. body built in India by Ruby, according to the SLCTB design. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා TATA LP 1210 / 42 රුබී බඳ සහිත බස් රථයක්, බණ්ඩාරවෙල බස් නැවතුමේ දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම රථ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව නිමවා ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පල්ලෙවෙල බලා ධාවනය වීමට සූදානමින්.

Saturday, September 17, 2016

Ruby bodied TATA LP 1210/32 bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella Ruby bodied TATA LP 1210/32 bus (MW 51 / 60ශ්‍රී3636) at the Mawanella bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, මාවනැල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කන්දේවත්ත බලා ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, February 16, 2015

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1210/32 SLTB edition bus (60ශ්‍රී3590) at the Balangoda bus stand. Built in India according to the SLTB specifications and acquired to the SLTB fleet in 1986. Allocated for the services on a local route between Polwattahena and Balangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, බලන්ගොඩ බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පොල්වත්තහේන හා බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, November 12, 2014

Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus from SLTB Bandarawela depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (29ශ්‍රී1511) at the Badulla bus stand. Body built by Ruby coach builders in India according to the SLCTB specifications and acquired to the fleet in 1980. Allocated for the services on a local route between Neluwa and Badulla under the route number 224. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1980 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර එවකට ශ්‍රී ලංමගම පිරිවිතරයන්ට අනුව රුබී සමාගම මගින් එකලස් කල බඳකින් යුක්තය. ඡායාරූපය ලබාගන්නා හිමිදිරි උදෑසන ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ නෙළුව බලා ධාවනය ආරම්භ කරමින්.

Friday, August 8, 2014

Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (29ශ්‍රී4208) at Badulla bus stand. Body built by Ruby coach builders according to the SLCTB specifications and Acquired to the fleet in 1980. Allocated for the services between Kuttiyagolla and Badulla on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා 1210/36 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව බඳ සකසා 1980 වසරේ ධාවනයට එක් කර ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුට්ටියගොල්ල හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 24, 2014

Ruby bodied TATA LP 1210/36 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1210/36 bus (60ශ්‍රී3668) at the Badulla bus stand. Built in India according to the SLTB specifications. Acquired to the fleet in 1986 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, රූබී බඳ සහිත ටාටා LP 1210/36 රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1986 නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ස්ප්‍රිංවැලි බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

The bus near the Demodara railway station -- දෙමෝදර දුම්රිය ස්ථානය අසලින් ගමන් කරන බස් රථය.
This photo was taken on February 22, 2013 in Demodara, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, December 26, 2013

Ruby bodied TATA LP 1210/32 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bodulla depot, Ruby bodied TATA LP 1210/32 bus (60ශ්‍රී3703) at the Badulla bus stand. Body built by Ruby coach builders according to the SLCTB specifications. Ready to leave for Oththekade on a local route -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/36 වර්ගයේ  රුබී  බඳ සහිත බස් රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1986 නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත්තේ ශ්‍රී ලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ලංගම වර්ගීකරණයන්ට අනුව මෙම බස් රථ E කාණ්ඩයට අයත්ව ඇති අතර ලංගම සතුව  රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ඔත්තෙකඩේ බලා ධාවනය වීමට සූදානමින්. බදුල්ල ඩිපෝව මගින් මෙවැනි කුඩා ප්‍රමාණයේ බස් රථ රැසක් ධාවනය කරවමින් බදුල්ල ආශ්‍රිත කඳුකර ග්‍රාමීය මාර්ග රැසක ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා දෙයි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, November 15, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Welisara depot

This photo was taken on November 14, 2013  in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, Ruby bodied bodied TATA  LP 1210/52 bus bus (WS 52 / 29ශ්‍රී1776) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝව යටතේ ධාවනය වන, 1980 වසරේ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩල පිරිවිතර අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ සැකසු ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය 1980 වසරේ ධාවනයට එක් වී ඇති අතර මෑත කාලීනව එහි සුළු වෙනස්කම් සිදු වී ඇති බව නිරීක්ෂණය වේ.

This photo was taken on November 14, 2013  in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 14, 2013  in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, May 19, 2013

TATA LP 1210/36 Indian body bus from SLTB Bandarawela depot

This photo was taken on December 15, 2011, using a Sony Cyber-shot DSC-W110.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TATA LP 1210/36 Indian body bus (BW 04 / 29ශ්‍රී1904) plying to Dambethanna on a misty morning. Photo by : Sandaruwan Kudahetty. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉන්දියාවේ දී ශ්‍රී ලං.ම.ග.ම. මැනුම් වලට අනුව බඳ සැකසූ බස් රථයක් හිමිදිරි උදෑසන දඹේතැන්න බලා ධාවනය වෙමින්. ඡායාරූපය: සඳරුවන් කුඩාහෙට්ටි

Saturday, January 12, 2013

Ruby bodied TATA 1210/36 bus from SLTB Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 1210/36 bus (29ශ්‍රී1984) at Bandarawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල බස් නැවතුමේදී. සම්පූර්ණයන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව නිමවා ඇත. මෙය ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම තරමක් වෙනස් වී ඇත.

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.