Saturday, January 12, 2013

Classic TATA 1210 D bus from Bandarawela Depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela Depot classic TATA 1210 D bus (29ශ්‍රී1984) at Bandarawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල බස් නැවතුමේදී. මෙය ශ්‍රී ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම තරමක් වෙනස් වී ඇත.)
This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

3 comments:

  1. This bus has a body built in India and not in Sri Lanka.These bodies came without exterior paint and were painted in SL.

    ReplyDelete
  2. බණ්ඩාරවෙල ඩිපෝවේ තමයි 70 80 යුගවල පිරීසුදුම ලස්සනම බස් තබුනේ.සැම බස් එකකම ලස්සණට මලපොකුරක් ඇඳලාතිබුණා.දක්ෂපින්තාරු ශිල්පියෙක් මේ ඩ්පෝඑකේ සේවයකලා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...