Thursday, December 26, 2013

Ruby bodied TATA LP 1210/32 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bodulla depot, Ruby bodied TATA LP 1210/32 bus (60ශ්‍රී3703) at the Badulla bus stand. Body built by Ruby coach builders according to the SLCTB specifications. Ready to leave for Oththekade on a local route -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/36 වර්ගයේ  රුබී  බඳ සහිත බස් රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1986 නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත්තේ ශ්‍රී ලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ලංගම වර්ගීකරණයන්ට අනුව මෙම බස් රථ E කාණ්ඩයට අයත්ව ඇති අතර ලංගම සතුව  රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ඔත්තෙකඩේ බලා ධාවනය වීමට සූදානමින්. බදුල්ල ඩිපෝව මගින් මෙවැනි කුඩා ප්‍රමාණයේ බස් රථ රැසක් ධාවනය කරවමින් බදුල්ල ආශ්‍රිත කඳුකර ග්‍රාමීය මාර්ග රැසක ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා දෙයි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment