Friday, November 15, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Welisara depot

This photo was taken on November 14, 2013  in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, Ruby bodied bodied TATA  LP 1210/52 bus bus (WS 52 / 29ශ්‍රී1776) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝව යටතේ ධාවනය වන, 1980 වසරේ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩල පිරිවිතර අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ සැකසු ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය 1980 වසරේ ධාවනයට එක් වී ඇති අතර මෑත කාලීනව එහි සුළු වෙනස්කම් සිදු වී ඇති බව නිරීක්ෂණය වේ.

This photo was taken on November 14, 2013  in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 14, 2013  in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

11 comments:

  1. මට හිතෙන්නේ මේක ලේලන්ඩ් චැසියකට ටාටා එන්ජිමක් තියලා කියලා.

    ReplyDelete
    Replies
    1. නැහැ! 29 ශ්‍රී කාලේ ලේලන්ඩ් ආවේ Viking. ඒවා වල රෝදේ ආවේ ඉස්සරහම දොරට පිටිපස්සෙන්! :)

      Delete
  2. Meke anith bus eka kaldawalla work shop eke duwanawa

    ReplyDelete
  3. Meke anith bus eka kaldawalla work shop eke duwanawa

    ReplyDelete
  4. Meke anith bus eka kaldawalla work shop eke duwanawa

    ReplyDelete
  5. Meke anith bus eka kaldawalla work shop eke duwanawa

    ReplyDelete
  6. Meke anith bus eka kaldawalla work shop eke duwanawa

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Me warggaye bus ekak matale kaludawala work shop strp bus eka wedehata weda karanawa

    ReplyDelete