Friday, August 8, 2014

Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (29ශ්‍රී4208) at Badulla bus stand. Body built by Ruby coach builders according to the SLCTB specifications and Acquired to the fleet in 1980. Allocated for the services between Kuttiyagolla and Badulla on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා 1210/36 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව බඳ සකසා 1980 වසරේ ධාවනයට එක් කර ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුට්ටියගොල්ල හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. awrudu 34k janatha sewaya!. issarahin thiyana ekath me model ekemada?

    ReplyDelete
  2. 60 sri ekak wage neda?

    ReplyDelete
  3. me bus eka d type. meke mul aithiya NB. bd wala 1210e/36 me model bus thibune 29 sri 1426, 1509(den brake down service), 1577,1578, 1579

    ReplyDelete