Friday, September 11, 2020

Ruby bodied TATA 1210/36 SLCTB edition bus from SLCTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport board (SLCTB) Kandy South depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (KS 210 / 29ශ්‍රී1340) in Kandy. Built in India according to the SLCTB specifications and acquired to the SLTB fleet in 1980. Allocated for the services between Deltota and Kandy under the route number 633. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම. ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ටාටා LP 1210/36 රූබී බඳ සහිත බස් රථයක්, මහනුවර දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 633 යටතේ දෙල්තොට හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්. 

2 comments:

  1. බස් එක අළුතෙන්ම තිබ්බ වෙලාවක් ගත්ත පොටෝ එකක්

    ReplyDelete
  2. 89 දශකය මහනුවර දකුණු ඩිපෝවේ ස්වර්ණමය යුගයයි.බණ්ඩාරනායක නම් ඩිපෝ අධිකාරි තුමාගේ පාලන කාලයයි.ඉතාමත් ක්‍රමවත් පාලනයක්. ගමනාන්ත පුවරු මාර්ග අංක ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය කලයුතු බවට නීතියක් තිබුනා.සෑම ගමනාන්ත පුවරුවක්ම මැද පොඩි රවුමක ධාවන අංකය යොදා තිබුනා ඒ වගේම සෑම බස්රියකම පිරිසිද කම පවත්වාගෙන යාමේ වැඩපිවෙලක් තිබුනා.මගේ උපන් ගම දංගොල්ලට සේවාව ලබා දුන්නේ මද මගින් නිසා මද ගැන මගේ විශේෂත්වයක් තිබුනා

    ReplyDelete