Wednesday, November 12, 2014

Classic TATA 1210 D Indian body bus from SLTB Bandarawela

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bandarawela depot TATA 1210 D Indian bodied bus (29ශ්‍රී1511) at Badulla bus stand. Built in India according to the SLCTB standards. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1210 D ඉන්දියානු බඳ සහිත බස් රථයක්, බදුල්ල බස් නැවතුමේ දී.  1980 වසරේ පමණ ධාවනයට එක් වී ඇති මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත්තේ ශ්‍රී ලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. රථය හිමිදිරි උදෑසන ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ නෙළුව බලා ධාවනය ආරම්භ කරමින්.

1 comment:

  1. Ah me ape stand ekane.. Bus eka prana wunata thamath hodatama wada

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...