Saturday, September 17, 2016

TATA 1210 E Indian bodied bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella depot TATA 1210 E Indian bodied bus (MW 51 / 60ශ්‍රී3636) at Mawanella bus stand. Built in India according to the SLCTB design. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1210 E ඉන්දියානු බඳ සහිත බස් රථයක්, මාවනැල්ල  බස් නැවතුමේ දී. 1986 නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත්තේ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුවය. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කන්දේවත්ත බලා ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. පසුගිය දිනක ඉරිදා ලක්බිම පුවත්පතේ පලවූ කතරගම සිට යාපනය බලා ගමන් කරනා ශ්‍රීලංගම බසය පිලිබදව ලිපිය දැක්කේ නැද්ද? ඒක මෙතනට දැම්මා නං හොදයි.

    සුමනසේකර

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...