Saturday, September 17, 2016

Ruby bodied TATA LP 1210/32 bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella Ruby bodied TATA LP 1210/32 bus (MW 51 / 60ශ්‍රී3636) at the Mawanella bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, මාවනැල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කන්දේවත්ත බලා ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. පසුගිය දිනක ඉරිදා ලක්බිම පුවත්පතේ පලවූ කතරගම සිට යාපනය බලා ගමන් කරනා ශ්‍රීලංගම බසය පිලිබදව ලිපිය දැක්කේ නැද්ද? ඒක මෙතනට දැම්මා නං හොදයි.

    සුමනසේකර

    ReplyDelete