Friday, January 3, 2014

SLCTB bodied Ashok Leyland Viking modified bus from SLTB Kalutara depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SLCTB bodied Ashok Leyland Viking modified bus (KT 01 / 23ශ්‍රී8416) at Kataragama. Acquired to the SLCTB in 1978. Rehabilitated and modified in 2013 by the Kalutara depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1978 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී මෙලෙස ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස කළුතර ඩිපෝ සේවක පිරිස විසින් 2013 වසරේ අලුත්වැඩියා කර නැවත ධාවනයට එකතු කර තිබේ. 2013 ජනපති  පදවිප්‍රාප්තිය වෙනුවෙන් අළුත්වැඩියා වූ බස් රථ අතර පැරණිම බස් රථයද මෙයයි. කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කෙරුණු බස් රථයකි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. lassanai good.. niyameta wade karala tiyanawa.. mn ada dakka awissawella depot eke 63 kandaye leyland bus godak wendesiyata daana tiyanawa..aparade e bus nam hodata hadala ganna tibuna..uwamanawak nathi kama tamai..api oya bus dunna alutha oya 63 leyland wala giye kochchara asawenda...

    63-2758 (AV-58)
    63-3403 (AV-167)
    63-3120 (AV-54)
    63-2989 (AV-81)

    ReplyDelete
    Replies
    1. AV bus wendesi karanna dala tibune koheda ? why is 63-xxxx ,

      Delete
  2. 63 bus wikunanna munta pissuda ?

    ReplyDelete
  3. KT - 01 echchara sauththu wela thibune nane...?
    Mama meeta tika kalekata kalinuth dakka hondata thiyenawa. ( kohoma unath kalutara depot eka echchara honda depot ekak nemei....! Mn kalutara nisa kiyanne....! MG meeta anthai...! )

    ReplyDelete
  4. tama wendesiyata daala naha..

    ReplyDelete
  5. MAMA DANNA THARAMATA 23-8416 ISSARA THIBUNE PANADURA DEPOT AKE. PANADURA - KETAWATTA WEDAKALA. ROUTE NO.64

    ReplyDelete