Friday, October 10, 2014

Wesco ISUZU MT 111 bus from SLTB Kalutara depot

This photo was taken on October 10, 2014  in Kaluthara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Kalutara depot Wesco ISUZU MT 111 bus (KT 47 / 62-4477) at Kalutara SLTB bus stand. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කළුතර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් කළුතර ලංගම බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ (ISUZU MT 111) තට්ටුවකට (chassis), එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ (body) සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. හොඳ තත්වයේ තට්ටුවක් (chassis) සහ සවිශක්තියෙන් යුතු බඳකින් (body) යුක්ත නිසා මෙම බස් රථ අදටත් ශ්‍රී ලංගම හා එක්ව අමිල ජනතා සේවයක් ඉටු කරයි. 1996 වසරේ ධාවනයට එක් වී ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...