Tuesday, May 31, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Ambalangoda depot

This photo was taken on May 25, 2016 in Colombo, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot Ashok Leyland Viking Turbo bus (AB 45 / NB-9651) playing to Colombo under route 02 Ambalangoda - Colombo near the Galle Face Green.(Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාර්ග අංක 02 ඔස්සේ අම්බලන්ගොඩ හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක කොළඹ ගාළු මුවදොර පිටිය අසල දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Thursday, May 26, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Mannar depot

This photo was taken on May 10, 2016 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot Ashok Leyland Viking Hinopower bus (MN 11 / NA-4586) at Mannar. Playing to Talaimannar under the route number 04. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මන්නාරමේ දී. රථය මාර්ග අංක 04 යටතේ තලෙයිමන්නාරම බලා ධාවනය වන අවස්ථාවකි. 2007 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

Monday, May 23, 2016

Rebodied Ashok Leyland Colombo Rider bus from SLTB Homagama depot

This photo was taken on April 24, 2016 in Homagama, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Viking Re-bodied bus (HG 37 / GB-5675) in the depot premises. Previously this had a Colombo Rider body.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් කෙස්කෝ වර්ගයේ බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේද ඩිපෝව මගිනි.

ලංගම සේවක මහත්වරුන් ගැන ආඩම්බරයි..


Saturday, May 21, 2016

Leyland RTL double decker bus from CTB Ratmalana depot

This photo was taken in 1973 in Colombo Fort, Western LK.
Click for full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot (Ex London transport) Leyland RTL double decker buses (23ශ්‍රී3277) in Colombo. This photo was taken on 1973 while running under rout no 100 Moratuwa - Pettah. Photo courtesy: Wiltsguy on flickr. -- 1973 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) රත්මලාන ඩිපෝවට අයත්ව තිබූ Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹදී මාර්ග අංක 100 යටතේ මොරටුව හා පිටකොටුව අතර ධාවනය වෙමින්. මෙම බස් රථ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර මෙම බස් රථය 1968 වසරේ ලංගම ට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කර පසුව ශ්‍රී ලංකාවට මෙම බස් රථ ලබාදී ඇත. අවාසනාවට මෙන් ශ්‍රී ලංගම සතුව දැනට මෙම වර්ගයේ එකදු බස් රථයක් හෝ නොමැත. අනාගත පරපුරට දැකගනීම් පිණිස සංරක්ෂණය කල යුතුව තිබුනද අද අපට මෙම බස් රථ දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ලබාගත් මෙවැනි ඡායාරූප වලින් පමණි. (ඡායාරූපය: Wiltsguy on flickr)

Monday, May 16, 2016

Ruby bodied TATA 1510 bus from SLTB Udadumbara

This photo was taken on February 05, 2016 in Meegolla, Hasalaka, Central, LK, using a Canon IXUS 210.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, Rudy bodied TATA 1510 bus (UD 25 / NA-2853) playing to Wasgamuwa on Hasalaka-Wasgamuwa road. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් වස්ගමුව බලා ධාවනය වන අවස්ථාවක හසලක, මීගොල්ලේ දී. 2006 වසරේ ශ්‍රී ලං.ග.ම.ට ලැබුණු, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථයකි.

Saturday, May 14, 2016

SLTB Breakdown Service (Hanguranketha Depot)

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot TATA 1210 breakdown service vehicle (60ශ්‍රී3702) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. පැරණි ටාටා 1210 ඉන්දියානු බඳක් බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Thursday, May 12, 2016

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot Colombo Rider Ashok Leyland bus (HG 18 / GB-4447) in the depot premises. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත.

Sunday, May 8, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Anuradhapura

This photo was taken on April 19, 2016 in Nittambuwa, Western, LK, using a SAMSUNG SM-G530F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot Ashok Leyland Viking Turbo bus (NC-1638) running under route 15 Anuradhapura - Colombo. (Pic by: Harsha Roshan Weerawarnakula) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාර්ග අංක 15 ඔස්සේ අනුරාධපුර හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක නිට්ටඹුවේ දී.  (ඡායාරූපය: හර්ෂ රොෂාන් වීරවර්ණකුල)

Friday, May 6, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on April 23, 2016 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot Ashok Leyland Viking Hinopower bus (TL 40 / NA-3607) at Battaramulla. Playing to Kaduwela under the route number 177. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බත්තරමුල්ලේ දී. රථය මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනය වන අවස්ථාවකි. 2006 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

Wednesday, May 4, 2016

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Monaragala

This photo was taken on April 30, 2016 in Manaragala, Uva, LK, using a SAMSUNG WB100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot Latec Kesco bodied Ashok Leyland Viking bus (MON 03 / 62-4625) at Monaragala town. Playing on a rural route to Maligawila. Body built by Latec pvt. ltd. with Duple Metsec (UK). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මොණරාගල ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මොණරාගල නගරයේ දී. රථය මොණරාගල සිට මාලිගාවිල බලා ධාවනය වන අවස්ථාවකි. මෙම බස් රථවල බඳ (body) බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලිකකරණය කරන ලද ලංගම වැඩපොළ වලදී තනා ඇත.

Sunday, May 1, 2016

SLCTB bodied TATA 1210 staff bus from SLTB Kandy North depot

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, SLCTB bodied TATA 1210 D bus (23ශ්‍රී7798) in the depot premises. Currently using as a staff bus of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී එකලස් කර ධාවනයට ඒක වූ පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය වර්තමානයේ ඩිපෝ සේවක මහතුන් ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනේ. මීට පෙර මෙම බස් රථය මහනුවර උතුර ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ පැවතී ඇත.

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

This bus under the driving school (KN - DTS) in 2013 -- මෙම බස් රථය 2013 වසරේ මහනුවර උතුර රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.