Showing posts with label harshaW. Show all posts
Showing posts with label harshaW. Show all posts

Sunday, May 8, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Anuradhapura

This photo was taken on April 19, 2016 in Nittambuwa, Western, LK, using a SAMSUNG SM-G530F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot Ashok Leyland Viking Turbo bus (NC-1638) running under route 15 Anuradhapura - Colombo. (Pic by: Harsha Roshan Weerawarnakula) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාර්ග අංක 15 ඔස්සේ අනුරාධපුර හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක නිට්ටඹුවේ දී.  (ඡායාරූපය: හර්ෂ රොෂාන් වීරවර්ණකුල)

Saturday, March 26, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Angoda depot

This photo was taken on March 12, 2016 in Nittambuwa, Western, LK, using a SAMSUNG SM-G530F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Ashok Leyland Viking Turbo bus (AG 16 / NB-9095)  running under route 49 Trincomalee - Colombo. (Pic by: Harsha Roshan Weerawarnakula) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අංගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාර්ග අංක 49 ඔස්සේ ත්‍රිකුණාමලය හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක කලගෙඩිහේනේ දී. 1970 දශකයේ මුල භාගයේ සිට මාර්ග අංක 49 යටතේ බස් ධාවනය කරවීමේ දිගු ඉතිහාසයක් ශ්‍රී ලංගම අංගොඩ ඩිපෝව සතු වන අතර ත්‍රස්ත තර්ජන පැවති අවධියේ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව පවා, අනෙකුත් ධාවකයින් මාර්ගය හැරයද්දී, අංගොඩ ඩිපෝව මගින් තර්ජන නොතකා අඛණ්ඩව මාර්ගයේ සේවා පවත්වාගෙන ගිය බව සිහිපත් කල යුතුය.  (ඡායාරූපය: හර්ෂ රොෂාන් වීරවර්ණකුල)