Saturday, May 21, 2016

Leyland RTL double decker bus from CTB Ratmalana depot

This photo was taken in 1973 in Colombo Fort, Western LK.
Click for full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot (Ex London transport) Leyland RTL double decker buses (23ශ්‍රී3277) in Colombo. This photo was taken on 1973 while running under rout no 100 Moratuwa - Pettah. Photo courtesy: Wiltsguy on flickr. -- 1973 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) රත්මලාන ඩිපෝවට අයත්ව තිබූ Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹදී මාර්ග අංක 100 යටතේ මොරටුව හා පිටකොටුව අතර ධාවනය වෙමින්. මෙම බස් රථ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර මෙම බස් රථය 1968 වසරේ ලංගම ට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කර පසුව ශ්‍රී ලංකාවට මෙම බස් රථ ලබාදී ඇත. අවාසනාවට මෙන් ශ්‍රී ලංගම සතුව දැනට මෙම වර්ගයේ එකදු බස් රථයක් හෝ නොමැත. අනාගත පරපුරට දැකගනීම් පිණිස සංරක්ෂණය කල යුතුව තිබුනද අද අපට මෙම බස් රථ දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ලබාගත් මෙවැනි ඡායාරූප වලින් පමණි. (ඡායාරූපය: Wiltsguy on flickr)

No comments:

Post a Comment