Thursday, January 30, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Kurunegala south depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Ashok Leyland Viking Hinopower bus (KGS 114 / NA-4237) at the Kurunegala bus Stand. Ready to leave for Kuliyapitiya under a Deyata Kirula 2014 special service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුල 2014 ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ කුලියාපිටිය බලා ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment