Showing posts with label VV. Show all posts
Showing posts with label VV. Show all posts

Sunday, August 2, 2026

SLTB breakdown service - Vavniya depot

This photo was taken on July 28, 2026, in Vavniya, Nortern, LK, using a Xiaomi 17T.
Click for the full-size picture
.
Sri Lanka Transport Board (SLTB) Vavuniya Depot Ashok Leyland Comet Minor breakdown service vehicle (62-4561) parked within the depot premises. Originally built as an Ashok Leyland Comet Minor bus, this vehicle was later converted into a breakdown and recovery unit to provide roadside assistance and towing services for the depot fleet. This photograph was taken on 28 July 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියා ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1996 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස සකසා ඇත. 2026 වසරේ ජූලි මස 28 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Sunday, September 25, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Vavniya depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot, Ashok Leyland Viking 222 Hinopower bus (VV 45 / NA-3860) at the Galle face green. The bus was acquired to the SLTB fleet in 2006. This is after a rehabilitation done by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියාව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2020 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2006
No of Buses :- 467
SLTB type :- B+
Status :- in service

Information as at 19.09.2022

Tuesday, May 12, 2020

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Vavniya depot

This photo was taken on September 15, 2014 in Vavniya, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot, TVS bodied Ashok Leyland Viking 193 bus (VV 41 / 63-3536) at the Vavniya old bus stand. The bus acquired to the fleet in 2000. Awaiting to leave for Chidambara puram on a local route. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියාව ඩිපෝව යටතේ ධාවනය වන TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් වව්නියාව පැරණි ශ්‍රී ලංගම බස් නව්තුම් පොළේදී. රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර 2000 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 830 යටතේ සිදම්බරපුරය හා වව්නියාව අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: Dave Spencer

Monday, September 1, 2014

TVS bodied Ashok Leyland Viking bus from NRTB Vavniya depot

This photo was taken on April, 2002 in Vavniya, Northern, LK.
Click for the full size picture.
North Regional Transport Board (NRTB / Now SLTB) Vavniya depot, TVS bodied Ashok Leyland Viking 193 bus (63-3637) in the depot premises. Acquired to the NRTB fleet in 2000. The photo is copyright to the respective photographer -- උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ (උ.ප්‍රා.ග.ම.) වවුනියාව ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, January 13, 2014

Ashok Leyland Viking modified bus from SLTB Vavniya depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot, Ashok Leyland Viking modified bus (VV 32 / 63-3601) at Kataragama. Rehabilitated and modified by depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) වවුනියාව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 2000 වසරේ ධාවනයට එක්වී ඇති, TVS බඳකින් යුක්ත වූ මෙම බස් රථය, පසුකාලීනව ධාවනයන් සීමා වී තිබීම නිසා ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස 2013 වසරේ ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කර ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝ  ඩිපෝසේවක මහත්වරුන්ගෙන් කොටසක්
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, October 13, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Vavniya depot

This photo was taken on October 12, 2013 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot, Ashok Leyland Turbo 54 seter bus (VV 66 / NB-3349) at Madampe. Playing under route No.87 between Vavniya and Colombo. Photo by Bhanuka Pahan -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් මාදම්පේ ප්‍රදේශය පසු කරමින්. රථය මාර්ග අංක 87 යටතේ වව්නියාව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ලබාගත් බස් රථයකි. ඡායාරූපය: භානුක පහන්

This photo was taken on October 12, 2013 in Madampe, North Western, LK.
Click for the full size picture.

Sunday, August 25, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Vavuniya depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Vavuniya depot, Ashok Leyland Viking Turbo 54 seater bus (VV 65 / NB-3342) at Medawachchiya. Playing on the route No.43 between Vavuniya and Kandy  via Dambulla and Matale. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වවුනියාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථයක්  මැදවච්චියේ දී. රථය මාර්ග අංක 43 ඔස්සේ මහනුවර හා වවුනියාව අතර ධාවනය ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, March 18, 2012

Wesco TATA 1313 bus from SLTB Vavniya depot

This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot Wesco TATA 1313 bus (VV 72 / 62-6673) at the Dayata Kirula Exhibition premises in 2012 . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  වව්නියාව ඩිපෝවට අයත් 'වෙස්කෝ ටාටා' වර්ගයේ බස් රථයක් අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ 2012 ප්‍රදර්ශන භූමියේදී. ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ විශේෂ චාරිකාවක් සඳහා යොදවා තිබිණි