Sunday, March 7, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Moratuwa depot

This photo was taken on 01 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ashok Leyland Viking 222 Hinopower bus (MR 60 / NA-3843) at Milagiriya. Acquired to SLTB the fleet in 2006. This photo was taken in March 2021 while it was allocated for the services between Pettah and Moratuwa under the route number 100. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට ඒක වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2021 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පිටකොටුව හා මොරටුව අතර ධාවනයට යොදවා තිබුනේ මාර්ග අංක 100 යටතේ ය. 



1 comment: