Friday, February 19, 2021

SLCTB bodied TATA LPO 1210/55 bus from SLTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, SLCTB bodied TATA LPO 1210/55 bus (KS 20 / 23ශ්‍රී8636) in Kandy. The bus allocated to the SLCTB fleet in 1978. This photo was taken in 1981 while it was allocated for the services between Peradeniya and Akurana via Kandy under route number 652. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේරාදෙණිය, මහනුවර හරහා අකුරණ අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 652 යටතේය. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි ටාටා වර්ගයේ බස් රථ, එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

No comments:

Post a Comment